උඔට දැන් ඔහොම ආදරයක් හිතුනේ අම්මා ඇවිත් අඩපු නිසාද නැත්නම් කෙල්ලට ආදරේකටද ..... ආදරෙයිනම් එකිත් උඔට ගැලපෙනවනම් ඒකිත් කැමතිනම් දෙන්නා පොඩ්ඩක් ආසරය කරලා බලපන් හැබැයි පුතේ වැරදි ආසරයට ගිහින් ඒ කෙල්ලව තවත් ගින්නක් නම් දෙන්න එපා මොන දේ වුනත් උඔලා දෙන්නා බැන්දොත් උඔලට උඔලා විතරයි ඒක ගැන හිතලා තීරණය...