ඒෂියන් එලයන්ස්.....
මම උන් එක්කම වෙනි එකත් ස්ටාර්ට් කලා, ඉන්වෙස්ට්මන්ට් එකක් විදියට.....
අපේ කිංදේවි මහතා ගේ උපදෙස් මත පියෝ ඉන්වෙස්ට්මන්ට් එකක් තව පටන් ගත්තා ඇලියොන්ස් එක්ක...ඒක නම් ටිකක් ලොකු එකක්. පොඩි උන් ගේ අධ්‍යාපන වියදම් ටාගට් කරලා කලේ. එහෙම නොවුනොත් ඒක මම හොස්පිටලිටි ඉන්ඩස්ට්‍රි එක පැත්තට...