1. dath kimbula

    EK Married Club-13

    මැච් එකේ වැඩ වගයකට ආවේ සුත්තෝ..... ඇයි අවුල් ද?
  2. dath kimbula

    <3 කිශානි ආලන්කි <3

    ඇය එතරම් ලස්සන නෑ......... නමුත් ස්මාර්ට්...... ලස්සන කෙල්ලො නම් විසිවෙනව පදුරකට පයින් ගැහුවත්, නමුත් ස්මාර්ට් කෙල්ලෝ හරි අඩුයි.....
  3. dath kimbula

    ELAKIRI T SHIRT එකක් නිර්මාණය කිරීම !

    මාත් හිතන්නේ..... ඉස්සරහ වම් අත පැත්තේ පොකට් එන්ට්‍රි ඒරියා එකේ මේ ලෝගෝ එක කිව්ආරි කෝඩ් එක සමග...... පිටිපස්සේ ස්ක්‍රෙයා ක්‍රෝ ඒරියා එකට අගල් 2-3ක් පහලින් A Proud Member of කියල යටින් ඔය ලෝගෝ එකම දානවා, සෙන්ටර් කරලා කලර්ස් සුදු ටී එක, සයිට් ලෝගෝ කලර් එක වන කෝඩෙයින් බ්ලූ.
  4. dath kimbula

    ELAKIRI T SHIRT එකක් නිර්මාණය කිරීම !

    මම දන්න තරමින් අපේ සයිට් ලෝගෝ එක මෙන්න මේක......... ඒ නිසා මේ ලෝගෝ එක සහ මේ ෆොන්ට් ම ගන්නා ලෙස ඉල්ලමි!!!
  5. dath kimbula

    ELAKIRI T SHIRT එකක් නිර්මාණය කිරීම !

    ස්ක්‍රීන් ඉතිං මල්ටි කලර් ගැහිල්ල කේස්. කොලිටි එච්චර ම නෑ. වියදම අඩුයි කල්පැවැත්මත් අඩුයි...........:dull::dull: කැමති ටී ෂර්ට් සිලෙක්ට් කරල දුන්නොත් පමුණුවෙන් (පමුණුවෙ එහෙම තැන් තිබේ බල්ක් ටී ෂර්ට් ගන්න) මම ස්ක්‍රීන් එක නම් අද්දලා දෙන්නම් අඩුම අඩු ගානකට......
  6. dath kimbula

    EK Married Club-13

    පන්සිල් ඇන්න නිදා ගනිය........... හෙට දෙයියනේ කියල මෙන්න මෙහේ වර...........:dull::dull: අපිට තමා හිට්ලර්. නංගි දුප් කිව්වොත් මාතරට ම දුවයි!!!
  7. dath kimbula

    ELAKIRI T SHIRT එකක් නිර්මාණය කිරීම !

    මම දැක්කා සෑහෙන හොද ඩිසයින් තියනවා..... හැබැයි අපිට වර්ණ ගාන වැඩි වෙන විට එම්බ්‍රොයිිඩින් කොස්ට් එක වැඩි වෙනවා........ අනික කොල්ලනි එළකිරි කියල අපි ඉංගිරිසියෙන් ලියන කොට ගහන්නේ ElaKiri කියලා (මේක උඹලා නෝටිස් කරල තියනව ද මංදා!). අනික මම හිතන්නේ අපේ සයිට් ලෝගෝ එකේ තියන ෆොන්ට් එකෙන් යනව නම් හොදයි...
  8. dath kimbula

    උදව්වක්_කරමුද_කිරියනි

    kauruth set wemuda....... Wickiya lead korai.........
  9. dath kimbula

    -Alien Skin Exposure 7.1.0.175-

    බිට් 64ට වැඩ දන්නෙ නෑ නේහ්...... කලින් තිබුනේ 3 බිට්....තෙවන පාර්ශවික ෆෙටෝෂොප් ප්ලගින්ස් සෑහෙන ලොට් එකක් තිබ්බා.... දැන් ඒව වැඩ කරන්නේ නෑ.... හරි හමං ඒවත් නෑ.........සිකිලා ඉන්නේ....... මොකක් හරි හදන්න ගියා ම එෆා වෙනවා.........
  10. dath kimbula

    EK Married Club-13

    පොර ලංකාවේ ඉන්න එකෙක්..... ප්‍රොක්සි ලෝඩ් කරං එන්නේ.........ඉන්නෙත් මාළඹේ....... මම දන්නව පොරව දැං...... දැන් ෆේක් අටවං මේව දානවා අපි ව මිස් ගයිඩ් කරන්න......ලොල්... http://www.elakiri.com/forum/showthread.php?t=1659312 අයියෝ සල්ලි..........:lol::lol::lol::lol:
  11. dath kimbula

    වයර්ලස් ඩිස්ප්ලේ (Intel Wireles Display-WiDi)

    අන්න කිවුවා.....:frown: මම ගන්නවා ට්‍රිපල් ඉන්පුට් ටීවී එකක්.....:cool: එච්ඩීඑම්අයි/ඒවී/ඩිස්ප්ලේ/......... උත්සාහය ලත් තැනම ලොප් කරන්න එපා කුකුලෝහ්....... අපි කටු කාල මෙතෙන්ට ආවේ.......:dull:
  12. dath kimbula

    EK Married Club-13

    පණිවුඩයක් ආවා..... හිතවත අද සුදු ඇදන් එන්න........ ඇමසින් ඊයෙ දැඩි පුක්සණයකට ලක්ව අද උදේ මිය ගියා.... ඔහු මුසල්මානයෙක් වන බැවින් අද ම අවසන් කටයුතු කරනු ලැබේ...... කියලා.... ඉතිං මම මගේ හිතවතා ගේ මලගමට ආවා..........:(:(:(:(:(:(:(
  13. dath kimbula

    EK Married Club-13

    පුක්ෂණය පිළිබද ව පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම අවැසි නිසා ත්‍රෙඩ් සහ පෝස්ට් ලින්ක් ලබා දෙන ලෙස ඉල්ලමි:oo:
  14. dath kimbula

    වයර්ලස් ඩිස්ප්ලේ (Intel Wireles Display-WiDi)

    ඕනම කරන දෙයක් මට නම්..... මට දැන ගන්න ඕන එක මොනිටරේට ලැප් දෙකක් සම්බන්ධ කරන්න බැරි ද කියලයි.... බලමු..බලමු..... කැසීම උග්‍ර උනොත් @දෙක උකස් කරල හරි ගන්නවා.............
  15. dath kimbula

    EK Married Club-13

    දැන් ආතල් එකක් වත් ගන්න් කොහොමද? :(:(:eek::dull::dull:
  16. dath kimbula

    මගුල් කෑම

    පැක්ස් 60 කට නම් තැනක් හොයන්න අමාරුයි බං......... අඩුම 100 තමා හුගක් තැන් වල.....
  17. dath kimbula

    අර උඹේ කෙල්ල ද? මොකද මල පැනල කෙල්ලට උඹ ආයේ මග ඇරිය ද? සහෝ, කෙල්ලෙක් ගේ මානසික විතරක් නෙවෙයි...

    අර උඹේ කෙල්ල ද? මොකද මල පැනල කෙල්ලට උඹ ආයේ මග ඇරිය ද? සහෝ, කෙල්ලෙක් ගේ මානසික විතරක් නෙවෙයි, ශාරීරික උවමනාකමුත් කියනව කොල්ලෙක් ගෙන් පිරිමහ ගන්න......තේරුම් ගනින්............
  18. dath kimbula

    යන විදිය අපිට පේන තරම් හොද නෑ........ ඉන්ටරිම් බජට් එකේ අඩු ලුහුඩු අම්බානක් තියනවා...... යන...

    යන විදිය අපිට පේන තරම් හොද නෑ........ ඉන්ටරිම් බජට් එකේ අඩු ලුහුඩු අම්බානක් තියනවා...... යන විදිය හොද නෑ කොටින් ම........මෙහෙම ගියොත් කරපු දේ රිවර්ට් වෙනව ජෙන් ඉලෙක්ෂන් එකෙන්.......
  19. dath kimbula

    ලන්කාවෙ ඉන්න දක්ශ ස්නායු ශල්ය වයිද්යවරු help

    දන්නව නේ ටොම්.... තමන් හට නොසමයන් වන කලට සම මුවින් නොබැන ඉවසන සුදන ගරු කම නොහිම් කුමුදු විකසිත වන බව දැක ම විළින් මෙන් තමුරු මුකුලිත වේයැ හැම
  20. dath kimbula

    EK Married Club-13

    හැකැ...හැක්..... පොරට රිදිල අම්බානක්.......:rofl::rofl::rofl:

    No contents