1. dath kimbula

    EK Married Club-13

    :dull::dull: අම්මපා ගෑනු ඔහොමම නේහ්..... අපේ අන්දැටත් කිව්ව තව පොඩ්ඩකේ ගැන...හ්ම්..... ඔය ජාති දෙකෙන් දෙන්නෙක් ඇති කියන්නේ...... ඔයා ද බඩ උස්සං ඉන්නේ කියල අහපි.....:dull::dull: උදේම.... කිසිම හිරිකිතක් නැතුව...... එක පාරෙන් ම..... බඩා ලිද ට.....:baffled:
  2. dath kimbula

    EK Married Club-13

    තව මොනදෙ ටොම් සයිඩ් බිස්නස්.... කියපං කෝ අපිටත් ක්ලයින්ට්ලා සෙට් කරල දෙන්න...
  3. dath kimbula

    EK Married Club-13

    ඕක හදල තියෙන්නේ ගැබ්ගෙල පිළිකා වලට හේතුවන වෛරස ආසාදන නැති කරන්න.......හියුමන් පැපිලෝමා වෛරස් කියන හෝහපුටුවා තමා වැඩේ සෙට් කොරන්නේ.........
  4. dath kimbula

    මෙගා සියිස් කටක්

    මූණ දක්කම මට අපේ කවුරු හරි දේශපාලකයෙක් මතක් වෙනව ඕයි!!!!
  5. dath kimbula

    EK Married Club-13

    තව දරුවෙක් හදනවා ඕයි........සෙද්ද.... මොකෝ අපිට වගේ කන්න බොන්න දෙන්න අමාරුයි කියල ද!!!
  6. dath kimbula

    EK Married Club-13

    ආහ්..නැන්දේ...... තුන සෙට් වුණේ නැතෙයි...??????
  7. dath kimbula

    ELAKIRI T SHIRT එකක් නිර්මාණය කිරීම !

    මෙන්න මේක ගැන මොකද කියන්නේ ගරු සංවිධායක මන්ඩලයේ කුකුල්ලු??????
  8. dath kimbula

    ELAKIRI T SHIRT එකක් නිර්මාණය කිරීම !

    අර Proud Member of කියන එක තව පොඩියට, අපේ ලෝගෝ එකේ සයිස් එකට ම දාන්න..... මුළු යුනිට් එකම තව පොඩ්ඩක්, සෙමී 3ක් විතර පහලට ගන්න......
  9. dath kimbula

    EK Married Club-13

    අර Proud Member of කියන එක තව පොඩියට, අපේ ලෝගෝ එකේ සයිස් එකට ම දාන්න..... මුළු යුනිට් එකම තව පොඩ්ඩක්, සෙමී 3ක් විතර පහලට ගන්න......
  10. dath kimbula

    EK Married Club-13

    තෙල් සහ චොකලට් ගසන එක නවත්තපිය....... මැෂිම ආවාම වත් ඔය විසේ බස්ස ගනිය...(යූ ක්නෝ වට් අයි මීන්:D) කාට හරි කියල සැස්ටිඩ් බාර් සබන් කෑල්ලක් ගෙන්න ගෙන මූනෙ උලල නාපිය/මූණ හෝදපිය.......
  11. dath kimbula

    EK Married Club-13

    කසාදේ අවසන්....... බඩා සදා බලු කූඩුවේ හෝ බස් එකේ..........:nerd:
  12. dath kimbula

    EK Married Club-13

    හා..හා..... අල්ලපං නහය මං ටිසූ එක තියන්න...... හ්ම්...දැන් හූරපං ....ඔන්න..... ෂ්රූරූරූරූෂ්............ හ්ම් දැන් නාඩා හිටු..........මේ ලොසින්ජරේ කටේ දාං........
  13. dath kimbula

    EK Married Club-13

    මැසිං අයිතිකාරයට රිදී ඇත........:nerd:
  14. dath kimbula

    10,000 කින් වැටුප් වැඩිකරාට විරෝදය

    ??? මොකක්ද ඕයි මේ අපබරංසේ??????
  15. dath kimbula

    EK Married Club-13

    අපිට නිවාඩු නහී ලක්තා හෛ........... පොඩි එකා ඉස්කෝලේ..... මම සුපුරුදු ලෙස වැඩ........:(
  16. dath kimbula

    EK Married Club-13

    තෝ වල් කොටා තාම අරක එවනව නේහ් මට????:growl::growl:
  17. dath kimbula

    EK Married Club-13

    අදාල හේතුව ඊයේ ප්‍රකාශයට පත් කරන ලද අතර, කරුණාකර ඇමසියා මෙන් හැසිරීමෙන් වළකින්න..........:nerd:
  18. dath kimbula

    EK Married Club-13

    කුකුළණි.....කිකිළියනි......... වැ....ඩ.....ක.....ර.....න .........ජ......න..තා......වෙ........නි............!!!!
  19. dath kimbula

    ආන්ඩුව_මොහාන්_පිරිස්_සම්බන්ධයෙන්_තව_තවත්

    ඕක ගැන තර්ක කරන්න නම් ඔය ගැන ප්‍රාමාණික ව දන්නා කියන අයවළුන් ව අවශ්‍ය මචං...... මම හිතන්නේ අපි මේ ගැන කතා කරන්න තරම් නීතිය දන්නේ නැහැ.....
  20. dath kimbula

    ELAKIRI T SHIRT එකක් නිර්මාණය කිරීම !

    ලොක්ක එක සැරයක් කිව්ව ෆොන්ට් එකේ නම්..... මතක නෑ බං ජොසියෝ......:dull::dull::dull::(:(:(:(

    No contents