උබටත් අලි සීන් වෙලා ඇති නෙ ඒවත් දාපන්:P
මේකනම් අපෙ අයියලා අපි කැරම් ගහද්දි වෙච්ච ජල්තරයක් දෙගොල්ලොගෙම ඉත්තෝ 10-12ක් බොර්ඩ් එකෙ හිටියා ඒ වෙලෙ මම සෙල්ලම් කලෙ නැ තව 10-15ස් දෙන්ක් වටෙ හිටියා සෙලම් කරන්න බලාගෙන:baffled: එකපාරට කරන්ට් ගියා ගියපු ගමන්ම වගෙ අපෙ අයියා කිව්වා කවුරුවත් ඉත්තො උස්සන්න...