උබටත් අලි සීන් වෙලා ඇති නෙ ඒවත් දාපන්

මේකනම් අපෙ අයියලා අපි කැරම් ගහද්දි වෙච්ච ජල්තරයක් දෙගොල්ලොගෙම ඉත්තෝ 10-12ක් බොර්ඩ් එකෙ හිටියා ඒ වෙලෙ මම සෙල්ලම් කලෙ නැ තව 10-15ස් දෙන්ක් වටෙ හිටියා සෙලම් කරන්න බලාගෙන
එකපාරට කරන්ට් ගියා ගියපු ගමන්ම වගෙ අපෙ අයියා කිව්වා කවුරුවත් ඉත්තො උස්සන්න එපා කියලා එහෙම කිව්වත් අයියට සහයෝගයක් වසයෙන් මම අයියලෙ එකෙක් ඉස්සුවා
තත්පර 10කින් විතර කරන්ට් ආවාමලා බෝර්ඩ් එකෙ රෙඩා විතරයි

අනිත් ඉත්තෝ එකෙක් නැ පස්සෙ කටියටම වැඩෙට හිනහයි ටිකක් වෙලා ගියාට පස්සෙ අයියා කිව්ව එයා එකෙක් ගත්තා අරගෙන තමයි අනිත් එවුන්ට ගන්න එප කිව්වෙ කියලා
වෙන එකෙක් කිව්ව ඒ වෙනකොටත් මම වල ලග හිටියා එකා උස්සල ඉවරයි කියලා ඔන්න එක එක කියනවා මමත් කිව්ව මත් එකෙක් ගත්ත කියල බැලින්නම් ඔක්කොම එවුන් ඇහ දාගෙන අතලග හිටපු ඉත්තො උස්සලා
සමහරු මම වගෙ සහයෝගයට වැඩෙ දිලා තියෙන්නෙ
අනිත් එක අතඉක්මන් කරන්න එපයි නැත්නම් අපි සෙල්ලම් කරන්න ගොඩක් වෙලා බලන්න ඉන්න එපයි

පස්සේ දාන්නම්කෝ


කඩේ විකුණන්න ගෙනාපු පරණ රතිඤ්ඤ මාරි පෙට්ටියකින් 1/4ක් විතර තිබ්බ.
සෙට් එකම දැන් අර රතිඤ්ඤ පත්තු කර කර පාරට දානව. වාහන අඩුයි නෙ අවුරුදු දා රෑට ඉතින්.
8ක් 10ක් දාද්දි කලාතුරකින් 2, 3ක් පුපුරනව, පරණ රතිඤ්ඤ නිසා. කොහොමහරි ටිකක් වෙලා දදා හිටිය.
අරුන් ත්රීවීල් එක හරවන් ආව, අපි 3, 4ක් හිටියෙ සෙට් එකම දිව්ව.
මෙතන හිටිය උන් වගයක් රතිඤ්ඤා දාල පැනල දීව මේ එකක් ත්රීවීල් එකේ පත්තු උනා.
ආපු උන් ඔක්කොම අවුරුදු 25 - 28 වගේ පෙනුම උන්.