තරු අත් අකුරින් ලියා එවමි
ඔබට පෙම් පත
ඔබෙ සෙවන පමණි
මිහිපිට ඇති එක ම සම්පත
මද පවන මොට ද ඔබේ සුවඳ මුසුවී නැත්නම්
සඳ කිරණ මොට ද ඔබ මගෙ තනියට ළඟ නැත්නම්
හෙලිකරමි මගේ ළඟ ඇති ආදරයේ වත්කම්
පැල්පත ද මට හොඳයි මිහිරියෙ එක හිත ඇත්නම්
තරු අත් අකුරින් ...........
කල් ගෙවා දෙනෙත් නොපියා ඔබ ගැනම ප්‍රිය...