1. Malinga

    පද පේලි .....

    පොඩ්ඩක් හිනා දෙන්න කවි සිතුවිලි උනන්න ආදරයෙන් බලන්න මට කවියක් ලියන්න පොඩ්ඩක් හිනාවෙන්න නපුරුම නපුරු කෙල්ල ‍පුපුරණ මල් වෙඩිල්ල කාටත් නොවල මෙල්ල දිලිසෙන ගිනි පෙනෙල්ල පොඩ්ඩක් හිනා ......... ඔබ ළඟ සිටින් කල් ම පි‍බිදෙයි සුවඳ මල් ම නෙතඟින් බලන බැල්ම හිත තුළ වඩයි ඇල්ම පොඩ්ඩක් හිනා ...
  2. Malinga

    Ayeth Punthi Kaaleta...

    බුරුම් බුරුම් බෲම් බුරුම් බුරුම් බෲම් සමඟිය සහයෝගය හොඳ හිත මනුෂ්‍යයකම යකඩින් හැදුන බෲම්ට දෙයියොද දුන්නේ කැපිල්ල කටු ගැහිල්ල පන්දම රැවැට්ටිල්ල නුවණින් පිරි අපිටත් දෙයියො ද දුන්නේ උඩට යන්නකෝ කෝ බිම දමන්නෙ නෑ බෲම් අනුන්ගේ දුකේ දී පැනල යන්නෙ නෑ බෲම් ඇඟිල්ලෙ තරම ‍නොදැන ඉදිමෙන්නට හදන අයට අනුන්ගෙ ඇදේ...
  3. Malinga

    Ayeth Punthi Kaaleta...

    ඔහොම තමයි ඉතින් ඔය 3G ඒවනම් ‍කොහොමත්. ඒ අතින් වයර්ඩ් කනෙක්ෂන් හොඳයි ඉතින්.
  4. Malinga

    පද පේලි .....

    කාසිගෙවා ගන්නත් බැරි කාසිවලට දෙන්නත් බැරි මේ ලොව මිලකරන්න බැරි එක දෙයක් තිබේ එයයි ආදරේ ඔබේ මගේ නෙත් සිත්වල උපන් ආදරේ තුරුණු හිතේ මල් පිපිලා සුවඳේ ඉන්නට බැරුවා ඒ සුවඳට බඹරු ඇදෙන එකයි ආදරේ කාසිවලට ගන්න හැකි ද එවන් ආදරේ කාසිගෙවා ගන්නත් ........... බිළිඳු හිනා හඬ ඇහිලා ඇඟ ලේ පැහැ වෙනස් වෙලා මවු...
  5. Malinga

    පද පේලි .....

    මාර වැඩේ ඔය සිංදුව ලියපු කෙනත් කියනව හේමන්ත වික්‍රමසිංහත් කියනව :rofl: මේ ගංඟාව නුඹ වගෙයි මං ගාව නොනවතියි හන්තානෙ හැපි හැපී නොදුටුවා වගෙ ගලයි දඟකාරකම් වැඩියි හැඩකාර ඒ නිසයි මනමාලකම් නොවෙයි මං ඇත්තට ම ආද‍රෙයි සංසාරෙ හමුවෙලා අපි පැතූ ඒ පැතුම් ගං දෑලවර හැපී නිංනාඳ දෙනු බලන් මං ගාව නොනැවතී...
  6. Malinga

    වින්ඩෝස් 8 වැඩකාරයෝ *8*

    වින්ඩොස් 8 වල Core එක වින්ඩොස් 7 වලට වඩා පොඩියි. ඒක නිසා වේගය අතින් ඉහලයි. SSD Device එකක් පාවිච්චි කරනවනම් සාමාන්‍යය HDD එකකටත් වඩා වේගය අති විශාලව වෙනස් වෙනව. අනිත් එක තමයි අලුත් Hardware Device සමඟ වින්ඩොස් 7 වලට වැඩිය අනුකූලතාවයක් දක්වනව. විශේෂයෙන් අලුත් Processor වලට සහයෝගය දක්වන නිසා...
  7. Malinga

    පද පේලි .....

    ආදරෙයි හැමදාම කියා මා හිතේ රැඳිලා ඇයි ගියේ නොකියා ම ඔයා සා‍ගරෙත් හැඬුවා නුඹේ සුවඳ නැති රෑ පුරා පාලුයි ඉන්නම බෑ දරා මගේ දෙනෙත් කඳුළින් තෙමා රහසේ යන්න ගියා මහදේ සුසුම් තියා ආදරෙයි හැමදාම ............ සිහිනෙන්වත් නුඹ එයි කියා බලාන උන්නේ රෑ පුරා මගේ දෙනෙත් කඳුළින් තෙමා රහසේ යන්න ගියා මහදේ සුසුම්...
  8. Malinga

    පද පේලි .....

    නොසැලෙන්න කඳුළක් දෑසින් ඔබ මා කෙරේ රිදවන්න සැමදා හඬනා හද මේ වගේ මා හා මේ මල් මාවතේ ආවා ඔබ සිතු සේ නොසැලෙන්න කඳුළක් ............ පායා ඈතට පාවුණේ මායා සිහිනය සේ නොසැලෙන්න කඳුළක් ............ ගායනය :- යොහාන් අර්ජුන
  9. Malinga

    2012 Nov 07 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    පිටිපස්සෙ ඉන්න සෙට් එක කවු ද? :shocked: ඔයාගෙ මාර නැටුම්නෙ තියෙන්නෙ
  10. Malinga

    Windows 7 Loader eka hoyala dennako....plsss

    right click karala administrator vidiyata da run kale?
  11. Malinga

    2012 Nov 07 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    පේනව ඒකනම් නටන නැටුම් දැක්කම :lol::lol:
  12. Malinga

    2012 Nov 07 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    mage unusum subapathum posts 4k venuven :D
  13. Malinga

    2012 Nov 07 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    තාම පටන් ගෙන නෑ වගේ
  14. Malinga

    2012 Nov 07 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    රේඩියෝ ඇහෙනව ද දැන්?
  15. Malinga

    Torrent Help Bro

    package eka mokak da internet?
  16. Malinga

    Windows 8 ආවා...

    ela ela try karala balanna.
  17. Malinga

    java vulnerability issue

    issara vadiyen ma thibune Microsoft product valata. dan eeva ikkmanatama patch karana nisaa gataluvak nae. update aavahama eeva daganna kiyanne oya heethu nisaa. java vala, Flash player vala ithin hamadama ooka thiyenava.
  18. Malinga

    Windows 8 ආවා...

    :shocked: maru. ethakota 3G dongle ekak gahala venna oona athi upgrade karanne :lol::lol: eka hard eka da gahala thiyenne? bad sectors vage eeva vunamanum ohoma enava. kohomath fresh install eka karaddi net dc karala daanna. moko mageth ehema avulak vuna deparak vithara. net ekata gahala...

    No contents