1. thomian

    මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

    එල...එල...සුභ පැතුම් යාලුවා....:):):)
  2. thomian

    සුන්දර ගීයක ඇරබුම,..

    මේක මම කැමතිම ගීතයක්...බොහොම ස්තුති ..:yes::yes:
  3. thomian

    සුන්දර ගීයක ඇරබුම,..

    නියමයි සහෝ...:yes::yes::yes:
  4. thomian

    One English Lesson Only

    elazzz
  5. thomian

    Kawda issellama irata giye??

    :lol:
  6. thomian

    Dialog කාඩ්

    කතා කරලා කෑ ගැහුවත් වැඩක් නෑ බන්..උන් එකම බනේ තමයි කියන්නෙ..:angry::angry::angry:. Dialog එකේ මෙ දවස්වල ලොකු අව්ලක් තියනව බන්..උන්ට ගිය මාසෙ මගෙ net connection එකත් slow කරන්න අමතක වෙලා....:P:P
  7. thomian

    මට 80% නෑ..එක හින්ද A\L කරන්න දෙන්නේ නෑ කිව්වා

    අඩේ ඕක බොරුවක් වෙන්න ඇති බන්...අපිටත් ඔහොම කිව්වා.දෙමව්පියො ගෙනල්ලා ලෙඩේ දැම්මා මුලදි..මගේ 40ක් වත් තිබුනෙ නෑ...එහෙම ලියන්න දෙන්නෙ නැතුව ඉන්න බෑ කියලා අපිත් එක්ක කිව්වෙ සර් කෙනෙක් ම තමයි...:rofl::rofl:.ඒත් කෝකටත් ටිකක් හොයලා බලපං...:yes::yes::yes:
  8. thomian

    Dialog කාඩ්

    කතා කලා මචන්..හැම එකාම කියනවා පැය 72ක් ඉන්න කියලා...උන්ගෙ හිතේ අපි කාඩ් ගේන්නෙ ගෙදර තියන් ඉන්න කියලා ...මටම කතා කරන එක එපා වෙලා නැවත්තලා දැම්මා..
  9. thomian

    සුන්දර ගීයක ඇරබුම,..

    සුපිරිනේ...ඔය තියෙන්නෙ වැඩ.:yes::yes::yes:..බොහොම ස්තුති සහෝ.....
  10. thomian

    සුන්දර ගීයක ඇරබුම,..

    හුරේ.............එහෙනම් ත්‍රෙඩ් එක ආපහු පටන් ගත්තා.....එල..එල..දෙන්නටම බොහොම ස්තුති... ( මම පානක් ගැන නොදනිමි )...ජය වෙවා....!
  11. thomian

    සුන්දර ගීයක ඇරබුම,..

    මචන් පිස්සු වැඩ කරන්න එපා...:no::no:. අපි මේක ආයි පටන් ගන්න පුලුවන් විදියක් ගැන හොයමු...:yes::yes:...ත්‍රෙඩ් එක මෙච්චර කල් කරගෙන එන්න උදව් කරපු අය මේක දාලා ගියොත් ඔක්කොම ඉවරයි..:(:(
  12. thomian

    Dialog කාඩ්

    මම Dialog කාඩ් එකක් ගෙනත් ඒක 4n දානන හදනකොට number එක වැරදි කියනව...මම ඊට පස්සෙ dialog එකට කතා කලා ...උන් කියනවා කාඩ් එක හොද එකක් දාන්න පුලුවන් කියලා...ඊට පස්සෙ මට මැසේජ් එකක් එවලා තිබුනා ආපහු කාඩ් එක දානන් කියලා..ඒත් ඒක හරියන්නෙ නෑ..මෙහෙම වෙන්නෙ මොකද..? මෙකට මොකද කරන්න ඕන....?

    No contents