අඩේ සහෝ මෙ මොනවද මෙ කියන්නෙ....?:sorry::sorry::sorry:. අපි මුල ඉදලා මේ ත්‍රෙඩ් එකත් එක්ක හිටපු නිසා අපි දන්නවා ඔයා කලේ මොකක්ද කියලා...:yes::yes:.රෑ නිදි මරාගෙන විචාර ලියන්න මහන්සි උන හැටි අපි දන්නවනෙ සහෝ....මේ අද ඊයෙ ත්‍රෙඩ් එකට ඇවිත් කිසිම දෙයක් හොයන්නෙ බලන්නෙ නැති අය කියන එවා ගනන් ගන්න...