මොන roller එකක් යුස් කරත් මචං දවස් 5 පිච් එක කැරැක් පැච් තියනවා ඩැමේජ් වෙලා තියෙන්නේ අමුතු අමුතු බෝල එන්නේෙ:yes:rolle එක යුස් කරත් මුල් ඕවර් ටික වාසියක් තියෙයි ඉට පස්සේ ආයෙත් තිබ්බ තත්වෙට එනවා ඒ නිසා ඕක මොන roller එකක් වත් පාව්ච් කරලා දවස් 5 පිච් එක flat කරන්න අමාරුයි :no: flat කරන්න නම් ආය...