මුල් ගීය හා මල් පිපෙන්නෙ ගග ගලන්නෙ හඩ නගා...
ආ එන්න කාර් හොයන්න එන්න සැවොම එක් වෙලා...
මාච් , සනී , හරි ලාබයි මෙන්න අඩු කලා....
සෙංකඩගල නුවර අවට වැව රවුමේ ගෙවල් පැත්තෙ කාර් නැති හින්දා...
කෝල් දෙකක් තුනක් දාලා ගල විදගෙන බැස්සා................
උදේ ඉදං ඒ බස් එකෙ මේ බස් එකෙ ටව්න් අස්සෙ කැරකුන...