මංගල ගී හඩ දසතින් ඇසෙනා
දවස උදා වෙන්නේ........
සුභ නැකතක් සුභ කටයුත්තක්..
සිනහවයි දසත ඇසුනේ...
සොදුරු ලොවක් හා අප දෙදෙනෙක්..
එනමුත් දුකමයි දැනුනේ.........
අපේ ලොවේ තව එක දවසක් සේ...
ඒ දිනයත් ගෙවුනේ..........
මමද ඔබද නැති අපිට අපද නැති
තැනකට ඇද දමලා............
මැරුණු සිහින මත යලි දිවි ගෙවනට...