[[ පුදුමයි ඒත් ඇත්තයි ]]
දරු උපතක් කියන්නේ ඉතාම සුභ ආරන්චියක් :love: ප්‍රථම වරට අම්මා කෙනෙකු හෝ තාත්තා කෙනෙකු වන අයෙකුට දැනෙන සතුට වචන වලින් විස්තර කල නොහැකි බවත් ඔයාල හැමෝම දන්නව ඇති. නමුත් ගෙවුනු අතීතය තුල මෙ ලෝකේ ඉතාමත් පුදුම සහගත, අදහා ගත නොහැකි ආකාරයේ දරු උපත් කිහිප සංඛ්‍යානක්ම සිදුවී...