අප හැම කෙනෙකුම උපනිද්දේ අත මිට මොලවාගෙනය. එය ආක්රමණශීලීත්වයේ සහ තණ්ඩාවේ සංකේතයකි. අප මිය යන්නේ අත්ල දිග හැරගෙනය. ඉන් සංකේතවත් වන්නේ අපට මිහිපිට කිසිම දෙයක් නුවුවමනා බවයි.
-ෆල්ටන් ෂින්-
Thanx machn"විද්දේ හාවා ට වැදුනෙ පඳුරට"-රොබින් හුක්

"විද්දේ හාවා ට වැදුනෙ පඳුරට"-රොබින් හුක්

hawata widda nisa thamai ban padure hari wadune![]()


ela ela crazybuddyrep added

me wage ewa thawa thiyenawanam mekatama danna. pics walin daanawa nam medium size pics danna honde machanla 

