1. GuneBhai

    Truth of Scurvy!!

    :rofl::rofl::rofl::rofl::rofl:
  2. GuneBhai

    අන්වර් මනතුංග වෙබ් පාඨකයන්ගේ දැන ගැනීම ස#

    okata yanna epa..... oya gana http://anveranswers.blogspot.com/2013/02/blog-post_22.html meke dapan!
  3. GuneBhai

    බුද්ධාගමට අනුව ත්‍රිවිධ හමුදාව පව්කාරයෝ&

    දැන් මොකද උඹ කියන්නේ ඉස්ලාම් වලට ආවනං යුද්දෙදි මැරිලා කන්‍යාවියෝ 72 එක්ක ජොලි කරන්න පුළුවන් කියලද?
  4. GuneBhai

    My New GIRLFRIEND..?????

    lolz
  5. GuneBhai

    බුද්ධාගමට අනුව ත්‍රිවිධ හමුදාව පව්කාරයෝ&

    යුද්දේ කියන්න හොඳ වැඩ කරන තැනක් නෙමේ නේ යුද්දෙදි කරන්නේ මිනී මරණ එක. ඉතින් මොකක්ද බන් අවුල? මඩ වලක් සුද්ද කරද්දී මඩ ගැවෙනවා වගේ රට වෙනුවෙන් යුද්ද කරද්දීත් පවු එකතු වෙනවා...... මඩ වලක් සුද්ද කරද්දී මඩ ගැවෙනවා වගේම වලත් සුද්ද වෙනවා....... අන්න ඒ වගේ තමා.......
  6. GuneBhai

    anamnlmslmn නිරැවත සහ ප්‍රශ්න

    ko apitath penna pan ko!
  7. GuneBhai

    anamnlmslmn නිරැවත සහ ප්‍රශ්න

    කෝ බන් මගේ ඒවාට උත්තර?
  8. GuneBhai

    anamnlmslmn නිරැවත සහ ප්‍රශ්න

    එතකොට මේවා මොනාද? Shall I seek a judge other than Allah while it is He Who has sent down unto you the Book (The Qur'an), explained in detail… S. 6:114 … And We have sent down on thee the Book making clear everything, and as a guidance and a mercy, and as good tidings to those who...
  9. GuneBhai

    anamnlmslmn නිරැවත සහ ප්‍රශ්න

    ඒ කියන්නේ දෙවියන්ට වත් අනාගතේ පෙන්නේ නෑ කියල නේද? එක වාක්‍යයක් වෙනස කලානං කමක් නෑ... කුරණේ වාක්‍ය කීයක් නං දෙවියෝ වෙනස් කරලා තියෙනවද.......මොකද කලින් කරපු පුහුණු කිරීම් වලින් වැඩක් උනේ නැද්ද?
  10. GuneBhai

    anamnlmslmn නිරැවත සහ ප්‍රශ්න

    අයියෝ පුජාවලිය තියෙන ඒවා විස්වාස කලොත් හොඳට හිටී. .... අනික කවුද බන් මේවා ලියපු බුද්දිමත් අය කියන්නේ? උඹට පූජාවලියේ කථ්රූ තුමා බුද්දීමතෙක් වගේ පේනවා නං අර අලිසිනා බුද්දීමතෙක් වගේ පෙන්නේ නැද්ද? එහෙම පෙන්නේ නැත්තේ ඌ උඹලගේ ආගමේ හෙළුව පෙන්නන නිසාද?
  11. GuneBhai

    anamnlmslmn නිරැවත සහ ප්‍රශ්න

    උඹලට ඔය නබි තුමාව සුවර්ද? මන් අහන්නේ අවුරුදු 1400 විතර කලින් ජීවත් වෙච්ච මිනිහෙක් ගැන විස්වාස කරන්න මොනවද බන් උඹලට තියෙන හේතු? ඒ හේතුව කුරණේ නං අයි බන් උඹලට බයිබලේ විස්වාස කරන්න බැරි? හොඳයි බැරි වෙලාවත් තව ගොබිලෙක් ඇවිත් කිව්වොත් නාබිය හොර ඌ බොරු කාරයෙක් මන් තමා නියම කෙනා මට තම වහී එන්නේ...
  12. GuneBhai

    බුද්ධාගමට අනුව ත්‍රිවිධ හමුදාව පව්කාරයෝ&

    සදරනීකරණය කරන්න දෙයක් නෑ. බුදු දහමට අනුව මිනි මරණ එක පවක්. හැබැයි චේතනාව යහපත් නං මිනී මැරුව කියල ඒ හැටි පවක් එකතු වෙන්නෙත් නෑ.
  13. GuneBhai

    බුද්ධාගමට අනුව ත්‍රිවිධ හමුදාව පව්කාරයෝ&

    1) හොඳයි... එහෙම නං කියනවා බලන්න ඉස්ලාම් ආගමෙන් පාලනය වෙන සර්වසම්පුර්ණ රටක්? (දැන් මෙතන රටේ මිනිස්සු නිසා හරියට රට කරවන්න බෑ .කියන්න එපා. .. මොකද එහෙම උනොත් රටවල් පාලනය කරන්න කියල දෙන්න පොතක් එවන්න පුළුවන් අල්ලට ඒ පොතට අනුව රට පාලනය කරන්න මිනිස්සු හදන්න බෑ කියල කෆීර් උදවිය කියයි.) 2)...
  14. GuneBhai

    මටත් ඩිග්‍රියක් with Honours

    ela.................. congratz!
  15. GuneBhai

    බුද්ධාගමට අනුව ත්‍රිවිධ හමුදාව පව්කාරයෝ&

    හමුදාව පවු කලත් නොකලත් උඹට මොකද බන්? උන් කරපු පවු උන් ගෙනෙයි උඹ කරපු පවු උඹ ගෙනියයි. ඒ නිසා වද නොදී යන දේවාලෙක පලයන්.
  16. GuneBhai

    පින සහ අවබෝධය - මේ මනුෂ්‍ය ජීවිතය අසාර්ථක ව&#3

    ane umba danna dharmaya... nikan pala gobilo yanna! :angry::angry::angry::angry:

    No contents