කුකුලෝහ්.......
බය නැතුව පලයන්....ඔය කියන තරං යකා කළු නෑ.....
කනට කරල අම්ම මු නැති කුණු හබ්බයක් දෙසයි, නැත්තං පිසිකල් රැගින් එකක් දෙයි.....
මානසිකව වැටෙන්න එපා.....
රැග කාල වෙල්කම්/බොඩිෆීඩ් අරං, එන අවුරුද්දෙ උන්ට කුණ නොදී තමන් ගේ මහත්මාකම පෙන්නපං අල වෙලා.......
උඹේ දේශපාලන මතවාදෙ නම් මම දන්නේ...