මට ඇති මහා පොදු ප්‍රශ්නය මෙයයි මිත්‍රවරුනි,
මෛත්‍රීපාල සිරිසේන මහතාණන් මම ද අගය කරමි. ඔහු සෞඛ්‍ය අමාත්‍යාංශය කරවූ කාලයේ ගැසුවේ නැති බව, එහි පරිපාලන නිලදරුවන් වූ මගේ මිත්‍රෙයා් ම කියති. නමුත්, එතුමා බලය අත්හරිනවා නම්, ඉන් පසුව එන්නේ චන්ද්‍රිකා වැනි මේ රට කෑ, පජාත කල කුජීත චරිත නම්, මට හිත හදා...