පහේ ශිෂ්‍යත්ව තරග විභාග ක්‍රමය හරහා දැනටමත් රටට සිදුවී ඇති විනාශය සුළු පටුනොවේ. අතිශයින් කුහක ආත්මාර්ථකාමී සමාජ රැල්ලකට අපි සැවොම හසුවී සිටින්නේ මේ ශිෂ්‍යත්ව ක්රමයේ ඇති අතිධාවනකාරී තරග රටාවේම ගොදුරු බවට පත්වීම නිසාය. එකිනෙකාට උදව් නොකරන, තනිවම ලෝකය ජය ගැනීමට වෙර දරන...