[/SIZE]
තලය x ද y ද කියල නෙමේ කතාව, දොස්තර (හෝ කවුරු හරි) උන පලියට විශේෂ සැලකිලි ලබන්න ඕනෙද කියන එකයි. අපි ගනිමු එකම ඉස්පිරිතාලේ වැඩකරන දොස්තරයි වාට්ටු, කක්කුස්සි හෝදන, පිරිසිදු කරන සුළු සේවකයවයි. ඔතන දොස්තරයි සුළු සේවකයගෙයි රස්සාව උඹ කියන තල (වැටුප්) දෙකේ තියෙන්නේ හැබැයි එකෙන් කියවෙන්නේ නෑ...