"මෙම තත්වය තුල ජාතික නිෂ්පාදකයාගේ නිෂ්පාදන ධාරිතාව පහත හෙලන්නට අප කටයුතු කළහොත් එය ජාති ද්‍රෝහී ක්‍රියාවක් වනවාට කිසිම සැකයක් නොමැත. හලාල් සහතිකය ඉවත් කල වහාම ජාතික නිෂ්පාදකයාගේ නිෂ්පාදන ධාරිතාව පහත වැටී ඔහුගේ භාණ්ඩ නිෂ්පාදනයේ නිශ්චිත පිරිවැය සුළු නිෂ්පාදන ප්‍රමාණයක් විසින් අවශෝෂණය කරගැනීමට...