වැල නොබැලීමට හේතු 8ක් - දෙවෙනි කොටස
කලින් උණු පොරොන්දුවක් ඉෂ්ට කොරන්න ඔන්න මේ නුල පටාන් ගන්නවා..... කරුණාවෙන් mistakes වලට සමා වෙලා නුල බලල bumpකරනවා නං හොඳය් ;)
1) වැල බැලීමෙන් ඔබේ ශක්තිය හීන වේ
වැල බලා අතේ මැරීම ශක්තිය හීන කරවන්නකි. වැල බලා අත භාවිත නොකරන්නා සතුව දවසේ වැඩ රජ කාරී කිරීමට...