1. Sachira123

    accident එකක් උනාම ?

    :dull::dull::dull::dull::dull:
  2. Sachira123

    සූර පප්පා

    YouTube
  3. Sachira123

    accident එකක් උනාම ?

    ඉන්ශුරන්ස් එකාව දන්නවා නම් බීලා හිටියත් අවුලක් නෑ . හැබැයි බීලා ටීවී එකේ යනතරම් එකක් උනොත් නම් ක්ලේම් කරන්න බෑ...
  4. Sachira123

    පේරා Engineering සිලෙක්ට් වෙලා

    මොරටුවෙ නම් පලවෙනි අවුරුද්දෙ උගන්නලා එක්සෑම් එකක් තියලා ඒකෙ වැඩිම ලකුනු ටමා civil වලට දාන්නෙ ඊට පස්සෙ අඩුව්වෙන පිලිවෙලට අනිත් ඒවා . ඔහෙත් එහෙම නම් උබට පලවෙනි අවුරුද්දෙ හොදට මහන්සි වෙන්න වෙනවා.
  5. Sachira123

    කොරියන් ජොබ්

    :cool:
  6. Sachira123

    .ඇය

    :rofl::rofl::rofl::rofl:
  7. Sachira123

    accident එකක් උනාම ?

    ලොකු එකක් වුනත් ටග්ගාලා හදා ගන්න පුලුවන් බම් දැං. මම එහෙම කිවුවෙ මගෙ කාර් එක හැප්පුනාම මම ම 4ටෝ ගහලා ගැරිජ් එකට දානවා. ඊට පස්සෙ ක්ලේම් කරනවා. මම එහෙම කර්න්නෙ නම් insurance පොරව දන්න හින්දා හැම එකාම නැත්ත මම වගේ කරන් එවුන් තව ඇතිනෙ:D
  8. Sachira123

    විදුරු බහුල ගෙවල් ආරක්ෂාව අතින් සුදුසුද?

    මචං උබ කොහොම ගේ හැදුවත් ගෙට පදිංචි වෙලා උඩ කම්ප්ලීට් කරන්න ගියොත් ගේ සවුත්තු වෙනවා ටෙරාසෝ වගේ නම් අවුල අඩුයි ටයිල් නම් සවුතු වෙනවා. ඩස්ට් එක හින්දා
  9. Sachira123

    accident එකක් උනාම ?

    මම මේ උබට තේරුන් ගන්න ලේසි වෙන්න කිවුවෙ හප්පපු කෙනාගෙ වාහනේ නම්බරේ ලියාගත්තෙ දැන් හරිද>:D:D
  10. Sachira123

    accident එකක් උනාම ?

    නෑ යාලො මම කියන දේ ඔයාට තේරෙන්නෑ එක්කො එක්කො මට කියන්න තෙරෙන්නෑ මේකයි මම කියන්නෙ මම පාරෙ යනවා වෙලක් මැද්දෙන් තියන පාරක හරිද මොහොම යනකොට වෙලමැද්දෙදි උබ ඇවිත් මාව හප්පලා පැනලා යනවා මම වාහනේ නම්බරේ බලන් ලියාගෙන පොලෝසියට ගිහින් පැමිනිල්ලක් දානවා උබ මාවා හප්පලා ගියා කියලා එතකොට පොලීසියෙන් අපි දෙන්නව...
  11. Sachira123

    New vehical Permit price?

    :rolleyes:
  12. Sachira123

    accident එකක් උනාම ?

    හප්පලා පැනලා ගියාම කෝ සාක්කි
  13. Sachira123

    accident එකක් උනාම ?

    මං ඇහුවෙ සාක්කි නැති වෙලේක ඌ හප්පලා පැනලා ගියොත් අපිට මොකද වෙන්නෙ කියලා කමෙන්ට් එක හරියට කියවන්න.
  14. Sachira123

    + swarnamahal gold aulda?

    මාර්කටිං :P:P:P:P:P
  15. Sachira123

    accident එකක් උනාම ?

    හරි ඔය ඔක්කොම කලා කියමුකො දැන් ඔන්න මිනිහත් හරි මූ පොලිසියේදි කියනවා.මම මුකුත් කලේ නෑ සෑර් මම දන්නෙනෑ මං අහිංසකයි. දැන් අපි නඩු දානවා. ඒත් මූ පිලිගන්නෙ නැත්තම් කොහොමද අපි නඩුව දිනන්නෙ.
  16. Sachira123

    accident එකක් උනාම ?

    යාලුවේ දැන් මෙහෙමයි එය වාහනේ නැවැත්තුවත් ඒ නවත්තන්නෙ ඉස්සරහට ගිහින් පාර අයිනෙ එතකොට මම 4ටෝ ගහ ගත්තට ඒකෙන් පෙනෙන්නෙ නෑනෙ එයාමයි මගෙ වාහනේ හැප්පුවෙ කියලා. ඉතිං කොහොමෙයි ඔප්පු කරන්නෙ.
  17. Sachira123

    accident එකක් උනාම ?

    මෙන්න මගෙ උඩ කොමෙන්ට් එකට දෙන්න ඔයාගෙ උත්තරේ
  18. Sachira123

    accident එකක් උනාම ?

    හරි මචං මම මේ කිවුවෙ සාක්ෂි නැති වෙලාවක නිකමට හිටපංකො උබව මොකෙක් හරි හප්පලා ගියා වෙලක් මැද්දෙදි CCTV වත් නෑ මොකද දෙපැත්තෙ වෙල් උබ third party insurance මේවගේ සීන් එකක් මම අහන්නෙ
  19. Sachira123

    accident එකක් උනාම ?

    දැන් මචංලා කැමරා නැති වෙලාවක අපි කොහොමද ඔප්පු කරන්නෙ මූ අපිව හැප්පුවා කියලා. මෙහෙම කියන්නම්කො මම තව එකෙක්ව හප්පනවා ඊට පස්සෙ පොලීසි යමු කියලා ගිහින් මම මාරු වෙනවා. අරූ පොලීසි යනවා. පැමිනිල්ල ලියලා නඩු දානවා. එතකොට මම කියනවා මම එහෙම දෙයක් කලෙත් නෑ දන්නෙත් නෑ මටමතක නෑඈ :baffled::baffled: කියලා...

    No contents