හොරා පොලිස් 😂😂
පොලිස්කාරයා - දෙනවා බලන්න ලැයිසන් එක..
මම - ආ මෙන්න...
පොලිස්කාරයා - කෝ දුම් වාර්තාව..
මම - ඒක ගෙනාවේ නෑ..
පොලිස්කාරයා - ඇයි දන්නේ නැද්ද. දුම් වාර්තාව දැන් ළඟ තියාගන්න ඕන..
මම - ඉතින් දුම් වාර්තාව දුන්නාම නේ ලැයිසන් එක දෙන්නෙ..
පොලිස්කාරයා - අපි දන්නේ නෑ නේ මේක හොර ලැයිසන් එකක්...