1. Dinushasankalpa

    එලකිරි Night Club VII

    සාගරය බදු වේදනාවෝ සුං වෙලා යනවෝ
  2. Dinushasankalpa

    මා දුටු අපේ ක්‍රිකට්

    මේ ත්‍රෙඩ් එක දාපු මහත්තයා අප්ලෝඩ් කරපු වීඩියෝ එකක්මයි නේද ? :rolleyes::D
  3. Dinushasankalpa

    මා-හමුවෙනවද...

    තව එකෙක්ට තමා :dull:
  4. Dinushasankalpa

    මා-හමුවෙනවද...

    නෙතේ ඇදුණු රුව.. සවන රැදුනු හඩ.. හිත බැදි සොදුරුම... රුවම සොයනවද....... නිදි නැති රැයකට... මේ තනි පාළුව.... කෙතරම් දුරකට.. මා ගෙනයනවද...... අන දෙන තරමට දුක වැඩි ඔය හිත... සසර පුරුද්දට.. තව ඉවසනවද...... ඒ සැනසුම මැද.. මට පියඹන්නට... ආල අම්බරේ.... ඉඩ සලසනවද...... මෑත දුරක නැති... ඈත ඉන්න ඔබ...
  5. Dinushasankalpa

    එලකිරි Night Club VII

    මම යනව 2
  6. Dinushasankalpa

    2014 Jan 12 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    හරිම තන්තෝසයි කට්ටියම මලක් වගේ හිටියා මාත් එක්ක හෙට වැඩට යන්නත් ඕනේ ......... එහෙනම් ජය වේවා! :cool::cool::cool::cool::cool::cool:
  7. Dinushasankalpa

    2014 Jan 12 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    එහෙනම් ඔන්න අපි ගියා..... ඔක්කොටොම සුභ රාත්‍රියක් වේවා....! ගමය එලටම ෂෝ එක කළා.... මගේ සින්දුවත් දුන්න මලක් වගේ.......:rolleyes::rolleyes:
  8. Dinushasankalpa

    2014 Jan 12 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    Dinushasankalpa 173 Ereshaz77 100
  9. Dinushasankalpa

    2014 Jan 12 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    ලොල්.. ගේමක් දෙමු.. හිටපං මං එඩිට් කරන්නං :cool:
  10. Dinushasankalpa

    2014 Jan 12 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    බිව්වෙ නැත්තං ඇයි රිදෙන්නෙ :rolleyes::rofl:
  11. Dinushasankalpa

    2014 Jan 12 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    ඒක හරිම සියුමැලි ප්‍රේමයක් ලු :dull::rofl:
  12. Dinushasankalpa

    2014 Jan 12 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    නෑ තෝ :angry::angry::angry:
  13. Dinushasankalpa

    2014 Jan 12 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    නැවතත් ටෙලිපෝනය නද දෙන්නේ.. කිඹුලා ගොත ගසමිනි අමතන්නේ... යාළුවෙ මට පොඩි පහේ උදව්වක් .. කෙරුවොත් එවනවා කදිම තෑග්ගක්... අපෙ මහගේටයි දුවටයි ගැලපෙන ලස්සන සපත්තු ටිකක් එවනවද ? කඩේ තියෙන ඉස්තරම්ම ඒවා ගිය සතියේ මං දුසිමක් එව්වා... සපත්තු දහයක් දින දෙක තුනකට.. ගෙවෙන්නෙ කොහොමද කියපංකෝ මට... :baffled:

    No contents