මා-හමුවෙනවද...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නෙතේ ඇදුණු රුව..
    සවන රැදුනු හඩ..
    හිත බැදි සොදුරුම...
    රුවම සොයනවද.......
    නිදි නැති රැයකට...
    මේ තනි පාළුව....
    කෙතරම් දුරකට..
    මා ගෙනයනවද......
    අන දෙන තරමට
    දුක වැඩි ඔය හිත...
    සසර පුරුද්දට..
    තව ඉවසනවද......
    ඒ සැනසුම මැද..
    මට පියඹන්නට...
    ආල අම්බරේ....
    ඉඩ සලසනවද......
    මෑත දුරක නැති...
    ඈත ඉන්න ඔබ...
    නමින් තවත් මම...
    මොනවා ලියනවද...
    සීතල රැය මැද..
    උනුහුම අරගෙන...
    පාළු සිහිනයක..
    මා හමුවෙනවද...

    images





     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    මෑත දුරක නැති...
    ඈත ඉන්න ඔබ...
    නමින් තවත් මම...
    මොනවා ලියනවද...


    lassanai.. :) :)
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    නෙතේ ඇදුණු රුව..
    සවන රැදුනු හඩ..
    හිත බැදි සොදුරුම...
    රුවම සොයනවද.......
    නිදි නැති රැයකට...
    මේ තනි පාළුව....
    කෙතරම් දුරකට..
    මා ගෙනයනවද......
    අන දෙන තරමට
    දුක වැඩි ඔය හිත...
    සසර පුරුද්දට..
    තව ඉවසනවද......
    ඒ සැනසුම මැද..
    මට පියඹන්නට...
    ආල අම්බරේ....
    ඉඩ සලසනවද......
    මෑත දුරක නැති...
    ඈත ඉන්න ඔබ...
    නමින් තවත් මම...
    මොනවා ලියනවද...
    සීතල රැය මැද..
    උනුහුම අරගෙන...
    පාළු සිහිනයක..
    මා හමුවෙනවද...

    images








    supiri ban .. mm maka poddak copy kara gatta kaak nadda ban ...


    machna Valantine kat wagay Set wena lassan oya wagay Nisidasak liyala denan barida machan
     
    Last edited: