1. Dinushasankalpa

    2014 Jan 17 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    පිලිගන්න.. කිඹුල් රේඩියෝ
  2. Dinushasankalpa

    2014 Jan 17 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මල් වෙඩි ගහලා පටං ගමු .
  3. Dinushasankalpa

    2014 Jan 17 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කිඹුල් විල්තෙර:cool:
  4. Dinushasankalpa

    2014 Jan 17 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මං ආවා.. එළටම දෙමු !
  5. Dinushasankalpa

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    එනවා. මගෙ තියෙන්නෙ MRF ටියුබ්ලස්. බ්‍රෑන්ඩ් නිව් ගද්දිම තිබ්බෙ :cool:
  6. Dinushasankalpa

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    මට එහෙම සෙට් උනේ නෑ.. හැබැයි අද දවසම සෑහෙන්න වෙගෙන් යන්න උනා වැස්ස නොබලා :sorry: හෙන බයානකයි බොල වැස්සෙ බයික් පදින එක :baffled:
  7. Dinushasankalpa

    රියදුරු දෑතට Nissan Nismo Smartwatch..!

    අම්මා ගහයි.. පට්ට යකෝ නිසාන් :love:
  8. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    aye dawas 7 kin wage tama ban... :sorry:
  9. Dinushasankalpa

    එලකිරි Night Club VII

    අපේ හොද යාළුවෙක් ,සහෝදරයෙක් අළුත් වැඩකට අත ගහලා.. එයාට හදවතින්ම සුභ පතනවා.. දිනෙන් දින දියුනු වෙලා.. හම්බයන්ට පයින් ගහන්න පුලුවං තරං ඉහලට ගිහිං.. සිංහල හැමෝටම ඕනෙම පරිගණක උපාංගයක් ගන්න පුලුවං තරං සියල් සපිරි වෙළෙදසැලක් දක්වා දියුණු කර ගන්න ලැබේවා ! ඊට පස්සෙ ඒකට සෙට් එකක් මෙහෙන් ගිහිං...
  10. Dinushasankalpa

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    මලගෙයක් :sorry: :eek: මාත්.. අද දවසට 90ක් පැද්දා.. වැස්සම තමා.. බ්‍රේක් අවුලක් නෑ :cool:
  11. Dinushasankalpa

    Android Games Mega Thread

    එල එල.. මැක්සා වැඩක්.. දිගටම කරගෙන යමු මචං.. කලින් සලකලා නේ
  12. Dinushasankalpa

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    නැන්දාවත් දාගෙන මාලබේ වටරව්මෙ නවලා බලමු.. :cool:

    No contents