1. Malinga

    2012 Oct 31 - ElaKiri Radio ! - Yarns Bar with DK

    එළ එළ ටීක්, බීප් නැතුව එළ වැඩසටහනක් කරන්න :D
  2. Malinga

    Windows 8 ආවා...

    ඔව් පුලුවන් මං දාල තියෙනව එකපාරක් එහෙම මගේ DVD Writer එක වැඩ නොකර ගිහින්
  3. Malinga

    Windows 8 ERRORR!!!

    Virus Guard ekak daala da thiyenne? eeke firewall ekak thiyenava da? eeken allow karann ehema thiyenavanum. mokak da virus guard eka?
  4. Malinga

    nae activation eke avulak namai :D ela ela :D

    nae activation eke avulak namai :D ela ela :D
  5. Malinga

    ow ithin ooken allanava thamai godak eeva. eeth ithin firewall arava meeva ekka ena honda virus...

    ow ithin ooken allanava thamai godak eeva. eeth ithin firewall arava meeva ekka ena honda virus guard ekak pavichchi karanna :D
  6. Malinga

    Windows 8 ආවා...

    දැනට එහෙම එකක් ඔෆීෂියලි නෑ. ලොකු අප්ඩේට් එකක් එනව අවුරුද්දකින් වගේ. ඒකෙදි මො‍කක් හරි ‍කරයි ද දන්නෙ නෑ. තර්ඩ්පාටි ප්ලගින්නම් තියෙනව මං හිතන්නෙ ඒකට හදල.
  7. Malinga

    Windows 8 ආවා...

    Windows Aero interface eka ain karala thiyenne windows 8 vala. eeka nisa ithin e vage feature ekak nae :D
  8. Malinga

    පච_ගහ_යට

    සමහරවිට අලුත් රටක් වගේ හොයාගෙන ද දන්නෙ නැහැනෙ ටූ. තාම නමක් නැතුව ඇති දාන්න :lol::lol: එහෙම ද? අපිටනම් අහන්න බැරි නිසා නිකන් හිටියෙ
  9. Malinga

    පච_ගහ_යට

    දැන් හැබැයි සේරම ළිඳ ඇතුළට දැම්මොත් ළි‍ඳේ දාන්න අය ඉතුරු වෙන්නෙ නැහැනෙ :lol::lol:
  10. Malinga

    පච_ගහ_යට

    ඒ වගේ තමයි. ඔයාටනම් තාම නිදිමත නෑ වගේ?
  11. Malinga

    පච_ගහ_යට

    ටූ කිවුවෙ එහෙම අයයි ඉන්නෙ කියල. එහෙනම් ඇත්ත වෙන්න ඇති නේද?
  12. Malinga

    පච_ගහ_යට

    ඔව් ඔව් ළිඳ ඇතුළට ගියහම ආයිත් ගොඩට එන්න හිතෙන්නෙ නෑ වගේ කට්ටියට :lol::lol:
  13. Malinga

    පච_ගහ_යට

    ඔව් ඔව් ගොඩ ඒමක් නෑ තමයි :lol::lol: මාව ගියපාර රේඩියෝ තිවිද්දිත් කට්ටිය ළිඳට දැම්ම ඔය වගේ ම ගැහැණු ළමයෙක්ව ගාවල :lol::lol: අනිව අනිව දැන් හැමෝවම ළිඳට දාගෙන යන්නෙ :lol:
  14. Malinga

    පච_ගහ_යට

    අපිට ඉතින් උලත් එකයි පිළත් එකයිනෙ :rofl::rofl: ළිඳත් එකයි ගොඩත් එකයි :lol::lol:
  15. Malinga

    පච_ගහ_යට

    :rofl::rofl: ඔව් ඔව් කවුරු කළත් අහන්න පුළුවන්නම් එච්චරයි. කැඩි කැඩී ඇහෙන්නෙ නැතුව. අනිව අනිව ත්‍රේඩ් එකේ කට්ටිය සෙට් වුණහම කොහොමත් ෆන් තමයිනෙ :lol:
  16. Malinga

    පච_ගහ_යට

    අද සයිට් එකනම් අවුලක් නෑ වගේ. ඒක නිසා සමහරවිට රේඩියෝ සර්වර් එකත් අවුලක් වෙන එකක් නෑ :D අද දිල් මල්ලි නැති නිසා කවුරු හරිනෙ කරනව ඇත්තෙ.
  17. Malinga

    පච_ගහ_යට

    එළ එළ සෙට් වෙන්න
  18. Malinga

    පච_ගහ_යට

    ඒක තමයි. වැඩසටහනනම් හොඳට ගියාට ඩිස්කනෙක්ට් වෙන එකයි ඔෆලයින් යන එකයි නිසා අහන්න බැහැනෙ.
  19. Malinga

    පච_ගහ_යට

    එහෙනම් හොඳයි :D ඒකනෙ මං ඊයෙ කිවුවෙ එයාගෙ ගමන්ගම වෙනස් වෙන්න පුළුවන් කියල :D හොඳ වෙලාවට ඔයාත් ‍පාවෙවී ඉඳල ලොකේෂන් එක මාරු කළේ නේද?
  20. Malinga

    පච_ගහ_යට

    හිටිය මුලදි. ඒත් පස්සෙ පොස්ට් දාන්නත් බෑ, රේඩියෝ අහන්නත් බැරි නිසා ගියා යන්න

    No contents