1. Malinga

    windows 8 da windows 7 da hoda?

    3rd Party Software වලින් පුළුවන්. හැබැයි මං අනුමත කරන්නෙ නෑ. Apps තිවිද්දි ගැජෙට් මොකට ද?
  2. Malinga

    windows 8 da windows 7 da hoda?

    සල්ලි තියෙනවනම් ගන්න එක වැඩිය හොඳයි. හැබැයි ඉතින් ගෙවල්වලට ඇවිත් ඕව චෙක් කරන්නෙ නෑ දැනටනම් :D ඔව් ඒ‍කනෙ ටිකක් හුරුවෙද්දි හරියයි :D
  3. Malinga

    windows 8 da windows 7 da hoda?

    ඔච්චර ‍දේවල් කරන්නෙ මොන එකකට ද මෙහෙම කරන්න CMD ලේසියෙන් ගන්න පුළුවන්. නැත්තම් ඉතින් ඕන ෆොල්ඩර් එකට ගිහිල්ලත් ඇඩ්මින් විදියට රන් කරන්න පුළුවන්නෙ CMD. වින්ඩොස් 8 වල හරි ලේසියි ඒක. Windows 7 වල ස්ටාර්ට් බටන් එක තිබුණ තැන මතකනෙ. Windows 8 වල එතන රයිට් ක්ලික් කරන්න. එතකොට එන මෙනූ එකේ Command Prompt...
  4. Malinga

    windows 8 da windows 7 da hoda?

    එළ එළ :D ඔහොම දැම්මත් ඉතින් ඕව සල්ලි දීල ගන්න ඒව නෙමෙයි නිසා ජෙනුයින් නෙමෙයි :D (Media Center key eka vitharak genuine) අතන Sadun Buwa කියල තියෙන්නෙ ජෙනුයින් ගන්නව කියලනෙ :D ඔයාටත් සල්ලි තියෙනවනම් ගන්න :D ඒත් ඉතින් අපි ගොඩක් අය ක්‍රැක් තමයි පාවිච්චි කරන්නෙ.
  5. Malinga

    photoshop cs6

    https://www.box.com/s/221nh8q6vql2aieonus8 ooka balanna. man deela thiyenne share karapu eke varadi eka :D samavenna :D
  6. Malinga

    windows 8 da windows 7 da hoda?

    ලංකාවෙ නීතියට අනුව හොර මයික්‍රොසොෆ්ට් ඕ‍එස් ආදිය පාවිච්චි කරන්න බෑ. එහෙම එකක් තිවිල අහුවුනොත් ලක්ෂ 5 දඩයක් දක්වා නියම කරන්න බලතල තියෙනව. තව මාස 6 ‍කොහෙද හිරේ දාන්නත් පුළුවන් ඕනනම. ඒක ද දන්නෙ නෑ එහෙම කිවුවෙ. එහෙම නැත්තම් තව හේතුවක් තියෙනව හොර කොපියක් පාවිච්චි කරන එක නිසා Hotmail, Live Mail...
  7. Malinga

    windows 8 da windows 7 da hoda?

    එහෙම ම කියන්නත් බෑ ඉතින් නේද? මුලදිනම් ඒක හෙන වදයක් තමයි. හුරුවෙන්න ගොඩක් අයට අපහසුයි. අනිත් අයත් හුරුවුණාට වෙන වෙන ඒව ක්ලික් වෙන්න තියෙන ඉඩ වැඩියි පුරුද්ද නිසා. හැබැයි ටිකක් කල් පාවිච්චි කරද්දි ඒක එච්චර ගැටලුවක් වෙන්නෙ නෑ. ඇඩ්මින් විදියට රන් කරන්න ඉතින් ඉස්සෙල්ල වගේ ම පුළුවන්නෙ. රයිට් ක්ලික්...
  8. Malinga

    photoshop cs6

    wada karanna oona hari version ekanum. beta ekak namaine?
  9. Malinga

    SKYPE virus

    http://www.ghacks.net/2012/10/07/beware-of-hey-is-this-your-skype-profile-pic-messages/ oya kiyala thiyena vidiyata oyaage api list eke thiyenava da balanna.
  10. Malinga

    photoshop cs6

    Adobe Site eken download karanna. carak eka dennum https://www.box.com/files/0/f/415827768/1/f_3385947960 onna crack eka 64bit ha 32bit valata. Adobe Photoshop folder eke thiyena amtlib.dll eka replace karanna oya man deela thiyena eken...
  11. Malinga

    SKYPE virus

    skype virus kiyanne ithin mokak da virus eka hariyatama? ehema virus godak thiyenava. godak eevalinnum venne anith skype contact valata e virus eka yana eka.
  12. Malinga

    Windows Blue 2015 Next Windows Operating System

    අප්ඩේට් නොකරන එක හොඳ නෑ කොහොමත්. ඕක අලුත් OS එකක්නෙ. ඉතින් ඕනම අප්ඩේට් තමයි දැන් එන්නෙ. ඕනනම් ඉතින් ඒ චෙක් කරන අප්ඩේට් එක විතරක් නොදා ඉන්න පුළුවන් :D
  13. Malinga

    Windows Blue 2015 Next Windows Operating System

    අනිව අනිව ක්‍රැක් නෙමෙයි දැන් ඔය KMS Server ඇක්ටිවේෂන් වලටත් එච්චර තමයි. සල්ලි දීල නොගත්ත සේරටම එචච්රයි වෙන්නෙ. හොඳ අහුවෙන්නෙ නැති ක්‍රැක් එකක් තිබුණොත් හරි.
  14. Malinga

    Windows Blue 2015 Next Windows Operating System

    කවුද කිවුවෙ අලුත් එකක් එනව කියල? එන්නෙ සර්විස් පැක් එකක් වගේ එකක්. :lol: සමහරවිට ඉතින් Windows 8.1 කියල වගේ එකක් එන්න පුළුවන් :rofl: ඔය දැන් කීවලින් අරව මේවලින් ක්‍රැක් කරපු අයට තව ටික දවසකින් එවයි අප්ඩේට් එක්ක. ඒකට අවුරුද්දක් ඉන්න ඕන නෑ :D
  15. Malinga

    Windows Blue 2015 Next Windows Operating System

    එළ එළ :D කොහොම වුණත් තව අවුරුද්දකින් වගේ Windows 8 වලට මොකක් හරි එකක් එනව. ඒකට මොන නමක් දායිද දන්නෙ නෑ :D
  16. Malinga

    Windows Blue 2015 Next Windows Operating System

    Blue කියන්නෙ ඊළඟට එන වින්ඩොස් වර්ශන් එකේ කෝඩ් නේම් එක නෙමෙයි. Windows 8 ව‍ලටම තව අවුරුද්දකින් වගේ එන වර්ෂන් එකක කොඩ් නේම් එකක්. Windows 9 එක වෙනම හදනව එයාල. එහෙමයි කියන්නෙ. තාම ඉතින් ඕව හරියටම ෂුවර් නෑ.
  17. Malinga

    Tab ekak one..

    ලංකාවෙන් ගන්න ද? නැත්තම් Ebay වගේ එකකින් ගන්න ද? Ebay වගේ එකකින්නම් හොඳ Branded එකක් ගන්න පුළුවන් වෙයි ටිකක් දවස් බලාගෙන හිටියොත් තියෙන ලිස්ටින් ගැන.
  18. Malinga

    windows 8 da windows 7 da hoda?

    Windows 8 වේගය අතින් හා ප්‍රෆෝමනස් අතින් හොඳයි. ගේම්වලදි පවා වැඩි Frame Rate එකක් ගන්න පුළුවන් වින්ඩොස් 8 වලට. හැබැයි සමහර ගේම් වැඩ නොකරන්න ඉඩ තියෙනව ආකිටෙක්චර එක වෙනස් නිසා. ටච්වලට විතරක් හොඳයි කියන්නෙ හරියට පාවිච්චි නොකරපු අය. එහෙම ගැටලුවක් නෑ මවුස් එකෙනුත් ටච්වලින් කරන වැඩම කරන්න පුළුවන්.
  19. Malinga

    winRAR help

    password eka godak diga ekaknum ha mukuth ma mathaka naththum adahasa athaharaganna thamai venne
  20. Malinga

    Tab ekak one..

    keeyak da viyadum karanna puluvan uparima gaana?

    No contents