මචන් මම දන්නා විදියට කියන්නම් තායිලන්ඩ් වලට විසා ගන්න පුළුවන් තනි හෝ පවුල් විසා කියන ක්‍රම දෙකට, මම හිතන්නේ උබට family වීසා ගන්න එක තමයි ලාබ. එතකොට උබලගෙන් එක්කනයි එම්බසි එකට බැංකු ගිණුම් අරව මේවා පෙන්නන්න ඕනි. එකට උබලට උබලගේ උප්පැන්න සහතික ඉංග්‍රීසි වලට හරවන්න ඕනි, සාමාන්‍යයෙන් එකක් හරවන්න...