මේකනම් හරි නමුත් මම හිතන්නේ පොඩි දෙයක් අඩු වෙලා තියනවා... FB ෆුල්බෝඩ් කියපුවහම මේ කියන දේවල් වලට අමතරව(ස්ටාර් හොටෙල් එකක්නම්) ජිම් එකෙන් මිනිත්තු 30 වගේ කාලයක් වියායාම කරන්න ලැබෙනවා, නනතටාකයත් නොමිලේ පරිහරණය කරන්න පුළුවන්, ඒ වගේ ස්ටාර් හොටෙල් වල තියන සමහර පහසුකම් නොමිලේ ඇතුලත් වෙනවා ෆුල්බෝඩ්...