නැහැ රජයේ විශ්ව විද්‍යාලවල යන අඩු ලකුණු ගත්ත කෙනෙකුට තොර ගන්න පුළුවන් වැඩි ලකුණු ගත්ත අය ඒ ගොල්ලන්ට කැමති විෂය තේරුවට පස්සෙය් සෙට් වෙන තේරිච්ච විෂය ටිකක් විතරය්.
තමන් කැමති උනත් විශ්ව විද්‍යාලේ යන අඩු ලකුණු ගත්තු කෙනෙකුට තමන් කැමති විෂයක් කරන්න බෑ.
හැමෝටම කියල කිව්වේ නෑ නේ. සල්ලි තියෙන...