13 න් රට බේරා ගැනීම
13 න් රට බේරා ගැනීම නිදහසේ තෙවන අරගලයයි
සාකච්ඡා කළේ රනිල් ධර්මසේන-දිවයින
13 වන ව්‍යවස්‌ථා සංශෝධනය අහෝසි කළ යුතු බවට මේ වන විට යළිත් රටේ මතවාදයක් ඇති වෙමින් පවතී. ඒ පිළිබඳව දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි...