හ්ම්ම්ම්
මේ වඩෙ ගැන ගොඩක් ලියලා තියෙනවා දැකල පොඩි සිද්දියක් මතක් උනා :lol:
මේක උනෙ අපි කොච්චියෙ පොලොන්නරු යනකොට වඩෙ කාරයෙක් ඇවිල්ලා මල වදෙ රැ ජාමෙට නිදා ගනනත් නැ අපෙ කොල්ලෙක් හිටියා අසංක කියලා මිනිහට අපි විහිලුවට කිව්වෙ "වඩෙ"
කියලා :)
කොහොම හරි කරුමෙ කියන්නෙ වඩෙවිකුනන එකත් අරුගෙ ලගට ගිහිල්ල උගෙ...