1. prageeth119lk

    ඔබට_මොනවද_හිතෙන්නේ....

    අහ් මේ ඉන්නෙ:)
  2. prageeth119lk

    යාල්~දේවී "The Train Trip"

    අපොයි පරනකතා වලින් දැන් වැඩක් නැ නෙ:lol: තැන්qu:)
  3. prageeth119lk

    DJ Naminam Fan Page

    මේකනම් මම දැම්මෙ nah mage!:P කෙල්ලො :dull:
  4. prageeth119lk

    ඇම්ඩාගේ English

    ela:lol:
  5. prageeth119lk

    SLT ADSL + Peo TV

    අනෙ බං පිස්සු නම් කෙලින්න එපා මාසෙට 50GB පනින්න බානව:lol: මම ෆිල්ම් බලලත් ඉවරයි :lol:
  6. prageeth119lk

    SLT ADSL + Peo TV

    ඔව් නෙ බන් මම මාර ලකි නෙ :) ටෙලිකොම් එකට කියන්න එපා;)
  7. prageeth119lk

    DJ Naminam Fan Page

    ubatath mathu wena ewaa:P
  8. prageeth119lk

    DJ Naminam Fan Page

    නාල ඉන්නෙ:lol: උබ කොහොම කිව්වත් එයා මගෙ:love: අන්න හරි මචන් කතා කරපන් බය වෙන්න එපා මෙ හුනා:)
  9. prageeth119lk

    SLT ADSL + Peo TV

    ඔව් බන් කලින් Entree එක තිබුනෙ පලවෙනි මාසෙ බිල් එක ආව 5600 ගානක්:angry: දෙවනි මාසෙ 3500න් සෙප් කරගත්තා යුටුබ්,පින්තුර,වැඩි වැඩ නැතුව:( 3වෙනි මාසෙ සති 2යි පාවිච්චි කලෙ එත් 2000යි:( ඊට වඩා හොදයි කියලා පැක් එක චෙන්ග් කරා අන්ලිමිටඩ් වලට :P පලවෙනි මාසෙ හරියට බිල ආවා 2වෙනි එකෙ ඉදන් 577යි ලගදි...
  10. prageeth119lk

    SLT ADSL + Peo TV

    නැ බන් උන්ට වැරදිල මගෙ පැක් එකෙ බිල් එක එන්නෙ 500යි:) කතා කරන්න ගිහිල්ලා උන්ට වැඩෙ මාට්ටු උනොත් 1600ක් ගෙවන්න ඔනි නෙ:( අනිත් එක අවුරුදු 2ක විතර බිල ගෙව්න්න උනොත්:no: මෙ උබ ටෙලිකොම් එකෙ නෙමෙයි නෙ වැඩ කරනෙ:rolleyes:
  11. prageeth119lk

    SLT ADSL + Peo TV

    ඔව් ලයින් වල අවුලක් තමයි ඒත් මෙ හරියෙන් වෙන්න බැ ගොඩක් දුරින් වැස්සත් අවුල් වෙනවා:angry: අපොයි බැ බන්:baffled: උන් මට දිල තියෙන්නෙ 512kb එක 500කට:love: කතා කරලා ඉල්ලන් කන්නෙ මොකටද:P
  12. prageeth119lk

    DJ Naminam Fan Page

    nah mage! :P
  13. prageeth119lk

    SLT ADSL + Peo TV

    දැනට තියෙන එකෙ අවුලක් නැ නෙ ඒක තියන් ඉදපන් බන් ;) exchange එකට 400m විතර එත් වැස්ස ගමන් ඔක්කොම අවුල් :(
  14. prageeth119lk

    Infinity Pools

    pattaa:)
  15. prageeth119lk

    Newly Married Couples පිස්සු හැදෙන සඳ

    ඇයි යාකෝ ගිහින් අහපියකෝ අරූගෙන් ඕකුන් හැමදාම හිටියේ එක වැස්සියෙක් එක්කද කියලා:rofl::lol:
  16. prageeth119lk

    ඔබට_මොනවද_හිතෙන්නේ....

    :P දැන් මේකෙ කවුරුත් නැද්ද:rolleyes:
  17. prageeth119lk

    -: I'm the Last :-

    :P
  18. prageeth119lk

    යාල්~දේවී "The Train Trip"

    මගුලක් කතා කරනවා:angry: අපි ඇල්වතුරත් නිවලා බොන්නෙ:P මම බියර් කටෙ තියන්නෙ නැ:no: පිස්සු නැත්නම් හොදයි අපිට නම් ඉතින් ස්ප්‍රයිට් බිව්වත් බඩු:P මෙන්න බොලෙ මම 4000ත් ගහලා ලු:)
  19. prageeth119lk

    අඩෙ මම දන්නෙත් නැ බන්:shocked: උබ හොරා වගෙ බලන්නෙ හිටියෙ;) බොහොම ස්තුතී මචන් :) ජයවේවා[IMG]

    අඩෙ මම දන්නෙත් නැ බන්:shocked: උබ හොරා වගෙ බලන්නෙ හිටියෙ;) බොහොම ස්තුතී මචන් :) ජයවේවා[IMG]

    No contents