එකක් තම බල්ලා ගේ ජාතිය. ඌගේ ජාතිය සැර නැත්තන් ඔහොම තමා. සැර බල්ලෝ තමා guard dogs කියන්නේ, ඔය rotweiller, doberman, german shepred වගේ.
අනික තමා උඹල බල්ලව හදන විදිය. හුරතලේට හැදුවොත් හුරතලේම තමා. හැබැය් බල්ලව සැර කරන්න කියල ඌව කුකුල් කුඩුවක දාල අඩුවෙන් කන්න දීල හදන්නත් පුළුවන්. එහෙම කලාම බල්ලා...