නෑ මචන්.. ඕක හරියට බාර් වහල හොර අරක්කු විතරක් විකුනනවා වගේ වැඩක්. බඩු ගහන එක කොහොමත් ගහනවා. කෝ ඔය බඩු ගැහිල්ල තහනං අපේ රටේ කොච්චර නං බඩු පොට් තියෙනවද..? හැබය් බඩු පොට් නීතිගත කරලා ප්‍රස්සිද්ද ස්ථාන කලොත් හොරට බඩු ගහපු උන්ට එළිපිට වැඩේ කරන්න වෙනවා. එහෙම උනොත් සමහරු බඩු නොගහ ඉදීවේ. ගහන උන් ගැන...