අනේ තෝ වගේ දේශපාලන පුකේ අමාරුව තියන එකෙක් මන් දැක්කමයි මේ ඇත්තටම උබේ වයස කියද? වෙන වැඩ නැද්ද උබට පොල් බුරුවො?unp කාරයන්ට මොලේ හොද නැ කියන්නෙ නිකන්ද අපි
මේක හොද වැඩක් ගණිකාව කියන්නේ තවත් එක රැකියාවක් විතරයි එක පාප ක්රියාවක් කියල කියන්නේ ගල් යුගේ මෝඩ පොන්නයෝ.



මම මේ කල්පනා කරේ මොකක් කියන්ඩද කියල,උබ නම් නියම ගොනෙක්




ඇත්ත
අපේ වගේ රටක මේක නීතිගත කලොත් වෙන්නේ "පනින රිලවුන්ට ඉනිමන් බැන්දා වගේ" දෙයක්.
ඒත් මේක පාලනය කරන්න විදිමත් ක්රමයක් තියෙන්න ඕනේ
මෙහෙමයි අපි කියමුකෝ නීති ගත කලා කියලා.. එතකොට හෝ ගාල බඩු ස්පොට් ඇතිවෙයි....ඒක නවත්වන්නේ කෝමද? ඒකට ලිමිට් එකක් දැම්ම ගමන් ආපහු හොර ඒව වැඩි වෙනවා. මම වැරදිද?නෑ මචන්.. ඕක හරියට බාර් වහල හොර අරක්කු විතරක් විකුනනවා වගේ වැඩක්. බඩු ගහන එක කොහොමත් ගහනවා. කෝ ඔය බඩු ගැහිල්ල තහනං අපේ රටේ කොච්චර නං බඩු පොට් තියෙනවද..? හැබය් බඩු පොට් නීතිගත කරලා ප්රස්සිද්ද ස්ථාන කලොත් හොරට බඩු ගහපු උන්ට එළිපිට වැඩේ කරන්න වෙනවා. එහෙම උනොත් සමහරු බඩු නොගහ ඉදීවේ. ගහන උන් ගැන මිනිස්සු දන ගනීවේ.