1. tcgunarathena

    උදවුවක් ඕනේ

    උබේ යාලුවට කියපන් නොම්බරේ මාරු කරන්න කියල.... :lol::lol::lol::lol: ඉස්සර 1310 ෆෝන් එකේනම් තිබුන කෝල් බැර්රින් කියල ඔප්ෂන් එකක් එකෙන් පුළුවන් ඔය වගේ කෝල් බ්ලොක් කරන්න අලුත් ෆෝන් වලනම් දන්නේ නැහැ බන්, නමුත් උබේ යාළුවගේ කොනෙක්ෂන් එක අයිති කොම්පැනි එකේ කස්ටමර් කෙයා එකට කතා කරොත් උන් කියල දෙවි...
  2. tcgunarathena

    රට යන්න !!

    මචන් මමත් වැඩිය දන්නේ නැහැ නමුත් බන් ඔය උප්පැන්නේ ඉංගිරිසි වලට ට්‍රාන්ස්ලේට් කරන උන් නම් ඕනි තරම් ඉන්නවා ඔය ටිකට් හදන ඒජන්සි එකකට ගියාම දැන ගන්න පුළුවන්... මම හිතන්නේ අනිත් එකත් උන්ගෙන්ම දන ගන්න පුළුවන් වේවි...
  3. tcgunarathena

    කුනුහරප සයිට් එකක්

    :lol::lol::lol::lol::lol::lol::lol:
  4. tcgunarathena

    පොඩි විස්තරයක් දැනගන්න (((()))))

    මචන් ඒවගේ දේවල් කරන්නේ මෘදුකාංග වලින් සහ කැමරා වලින් ලබා ගන්න දත්ත වලින් මම දන්නා විදියට......
  5. tcgunarathena

    Perfume buying help

    :lol::lol::lol::lol::lol:
  6. tcgunarathena

    ASP.NET Case ekak

    මමනම් වැඩිය දන්නේ නැහැ නමුත් මාස්ටර් පේජස්, කොන්ට්‍රොලස්, එජක්ස්(ajax), ජෙකුවරි (jquary), වගේ දේවල් බලන් පලයන්.... Note ඊලග පාර මේවගේ දේවල් එළකිරි හෙල්ප් එකේ දාපන්...
  7. tcgunarathena

    Perfume buying help

    යකෝ හැමදාම නාපන් නැත්තන් අඩුම තරමේ ඇගවත් හොදපන්, උබ සුවද තියෙන්න කියල නොනා හිටියොත් උබව කුනුවෙනවා බලපන්.....
  8. tcgunarathena

    Perfume buying help

    http://www.playboyfragrances.com/ මේවත් හොදා මම හිතන්නේ..........
  9. tcgunarathena

    වැලිගම කොල්ලො කෙල්ලො.......

    උබ කියන එකේ 50% විතර සත්‍ය තාවයක් තියනවා... නමුත් මචන් ලංකාවේ ඉන්න ඔක්කොමල මේ වගේ තමන්ගේ ගමේ උන් එකතු වෙලා ගම ශක්තිමත්ව හද ගත්තොත් හම්බයෝන්ට යන්න තැනක් නැති වේවි නේද බන්...? මොකද මුළු රටම එකපාර හදන්න ගියොත් මලාට හදන්න වෙන්නේ නැහැ...
  10. tcgunarathena

    ලිංගික_දර්ශණ

    :lol::lol::lol::lol:
  11. tcgunarathena

    වැලිගම කොල්ලො කෙල්ලො.......

    මේකට කියන්නේ ගන්දුව කියල... වැලිගම තියන එක ලස්සන තැනක්.........
  12. tcgunarathena

    වැලිගම කොල්ලො කෙල්ලො.......

    එල එල මිදිගම කියන්නෙත් වැලිගම තමයි බන්......
  13. tcgunarathena

    වැලිගම කොල්ලො කෙල්ලො.......

    එල එල අදුර ගැනීම සතුටක්...... ලයික් එකක් මුනුපොතේ මේ පිටුවට දාගෙනම යන්න යහළුවා
  14. tcgunarathena

    වැලිගම කොල්ලො කෙල්ලො.......

    එල එල අදුර ගැනීම සතුටක්...... ලයික් එකක් මුනුපොතේ දාගෙනම යන්න යහළුවා
  15. tcgunarathena

    වැලිගම කොල්ලො කෙල්ලො.......

    ඔව් ඔව් ලස්සනම පැත්තක්..........
  16. tcgunarathena

    වැලිගම කොල්ලො කෙල්ලො.......

    මොකද බැරි සහයෝගයක් දක්වල යන්න........

    No contents