විල්පත්තු රක්ෂිතය II

aruna47

Well-known member
  • විල්පත්තු රක්ෂිතය II

    1948193_482478641878519_6289479070605408323_n.jpg


    මේ දැක්වෙන්නේ දැන් විල්පත්තු රක්ෂිතය අහසේ සිට දිස්වෙන ආකාරයයි. විල්පත්තු වන රක්ෂිතය මැදින් වැටී ඇති යාපනය මන්නාරම මාර්ගය දෙපස මේ ඉදිවී ඇත්තේ මුස්ලිමුන්ගේ අනවසර කොළණියයි.
    අති විශාල ස්වාභාවික පරිසර පද්ධතියකට, රක්ෂිත වනාන්තරයකට සිදුවී ඇති හානිය කොතරම්දැයි බලන්න.
    තම ඉඩමේ ඇති ඇල්බීසියා ගසක් කපන්නට පවා අවසර ගත යුතු නීතියක් සාමාන්‍ය සිංහල ජනතාවට බලපාද්දී මුස්ලිමුන්ට එවන් නීති නැත.
    ඔවුන්ට රිසි සේ රක්ෂිත වනාන්තර වනසමින් විදේශික මුස්ලිමුන් සදහා කොළණි ඉදිකර දෙන්නට නිදහස ඇත.
    රජය මර නින්දකය.
    විපක්ෂය අද ගොලු බිහිරන් සේ හිදිති.
    හැම එකකටම පොළවේ හැපෙන වාමාංශික පක්ෂ හිස පශ්චාත්භාගය තුල රුවාගෙන සිටිති.
    ජනතාවට සිදුවී ඇත්තේ මේ දෙස බලාගෙන හූල්ලන්නටය.

    (මෙම දුර්ලභ සේයාරුව අපට ලබා දුන් සොයුරාට අපේ උපහාරය වේවා)
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අම්මටසිරි කිව්වලු. යකෝ අරාබි වසන්තය ඇවිල්ලා නේද අපි දන්නෙත් නැතුවම?
     

    trng

    Well-known member
  • Jul 18, 2008
    1,064
    361
    83
    ඔවුන්ට රිසි සේ රක්ෂිත වනාන්තර වනසමින් විදේශික මුස්ලිමුන් සදහා කොළණි ඉදිකර දෙන්නට නිදහස ඇත.
    රජය මර නින්දකය.
    විපක්ෂය අද ගොලු බිහිරන් සේ හිදිති.
    හැම එකකටම පොළවේ හැපෙන වාමාංශික පක්ෂ හිස පශ්චාත්භාගය තුල රුවාගෙන සිටිති.
    ජනතාවට සිදුවී ඇත්තේ මේ දෙස බලාගෙන හූල්ලන්නටය.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :lol::lol::lol::lol:

    අල්ලාහ්ගේ අම්මට හුකන්න වසන්තේ ඇවිල්ලා

    නිකමට හිතපන් ලංකාව මුස්ලිම් රටක් වෙලා සිංහල මිනිස්සු මේ වගේ වැඩක් කළා කියලා? මොකක් වෙයි කියලද හිතන්නේ? :nerd::nerd:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    මෙච්චරයි කියන්න තියෙන්නේ අරුනයෝ ,,,,,,
    බොදුබල සේනා සහ මේ ක්‍රියාවලිය යන දෙකම ආණ්ඩුවේ සහය ඇතිව සිදුවන බව බත් ගිලින හරකුන්ට හැර අනෙක් සියල්ලන්ටම වැටහිය යුතුයි....
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ලැජ්ජයි මහරජ.මෙහෙම ගිය කල වැඩි කල් නොයා අරාබි ලන්තයක සින්හල බෞද්ධ සුළුතර කොලනි වාසින් අපි වනු ඇත
    ,:(
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මෙච්චරයි කියන්න තියෙන්නේ අරුනයෝ ,,,,,,
    බොදුබල සේනා සහ මේ ක්‍රියාවලිය යන දෙකම ආණ්ඩුවේ සහය ඇතිව සිදුවන බව බත් ගිලින හරකුන්ට හැර අනෙක් සියල්ලන්ටම වැටහිය යුතුයි....
    :yes:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මෙච්චරයි කියන්න තියෙන්නේ අරුනයෝ ,,,,,,
    බොදුබල සේනා සහ මේ ක්‍රියාවලිය යන දෙකම ආණ්ඩුවේ සහය ඇතිව සිදුවන බව බත් ගිලින හරකුන්ට හැර අනෙක් සියල්ලන්ටම වැටහිය යුතුයි....

    එතකොට මොකක්ද මචන් එහෙම කරන එකේ අරමුණ? මටත් ඔහොම හිතුණා මචන්. එත් ඒ යටින් තියෙන අරමුණ මොකක්ද?
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ලැජ්ජයි මහරජ.මෙහෙම ගිය කල වැඩි කල් නොයා අරාබි ලන්තයක සින්හල බෞද්ධ සුළුතර කොලනි වාසින් අපි වනු ඇත
    ,:(

    කොහොමද ආගම් පොලිසියෙන් ඇවිල්ල බුදුන් වඳින කට්ටියව අල්ලාගෙන යද්දී? :P:P:P:P
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    එතකොට මොකක්ද මචන් එහෙම කරන එකේ අරමුණ? මටත් ඔහොම හිතුණා මචන්. එත් ඒ යටින් තියෙන අරමුණ මොකක්ද?
    මචන් ඩබල් ගේම්,,,,, එතකොට දේශපාලුවෝ දෙපැත්තෙන්ම ශේප්....නිකන් ඕවා පස්සේ දුවන උන්ගේ ආතල් බලලා අරුන් චුන් එකේ උන්ගේ වැඩේ කරගන්නවා
     

    kapugedara

    Banned
    Jul 5, 2008
    1,290
    115
    0
    ඔය විල්පත්තුව විනාශ කරණ ඇමතිල ඉන්නෙ මහින්ද රාජපක්ෂගෙ ආණ්ඩුවෙ නෙමේද.?උන්ට ඇමතිකම් දුන්නෙ අපිද.? පොලිසිය නීතිය, අධිකරණය තියෙන්නෙ ආණ්ඩුව බාරෙ නෙමේද.?
    එහෙම එකේ ආණ්ඩුවට කඩේ යන නාන සාර ඇත්තටම දේශප්‍රේමීනම් කරන්න ඕන ඇමතිවරුන්ව තියාගෙන තමන්ගෙ බලය රැකගෙන ඉන්න ආණ්ඩුවට බල කරල ඔය ඉඩම් නිදහස් කරල විල්පත්තුව සුරක්ෂිත කරණ එක නෙමේද.?
    ප්‍රශ්ණයට නිසි විසදුමක් නැතුව තවත් ප්‍රශ්ණ ඇති කරළ මිනිස්සු මුලා කරණ එක නෙමේද මේ නාන සාර, හෙල උරුමය හැමදාම කළේ..?


    :(
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    කෙලින්ම නියෝගයක් දෙන්න

    උඔල හැම එකටම විපක්‍ෂය විපක්‍ෂය කියල කෑගහන්නෙ මචන් තෙරුමක් නැතිවනෙ. ඇයි බන් මහරජතුමා ඇතුළු සේනාව විරාජමානව වැජබෙන්නේ පාර්ලිමෙන්තුවේ 3 න් 2 ක බලයක් තියාගෙනනෙ. මේ කරපු දෙ වැරදිනම් ඇයි ආණ්ඩුවට කෙලින්ම මේ පිළිබදව පියවරක් ගන්න බැරි. ඔය බදුරුදීන් කියන් එකා මහෙස්ත‍්‍රාත් තුමාගෙ නිවසට එලිපිට ගල්වලින් ගහද්දී නිහඩව හිටියේ ඔය 3න් 2ක් තියනව කියපු සෙට් එක නේද. ඔය වගේ උන්ව පාර්ලිමෙන්තුවෙන් එලවන්න ඔන නෙද්. .. උබල එකෙක්ටවත් ඒ පැත්ත දකින්නේ නෑනේ.. මහලොකුවට නම යන්න එක එක දේවල් කරන මහරජතුමාට ඇයි බැරි ඔය දේ වැරදිනම් කෙලින්ම නියෝගයක් දෙන්න ඔය පිරිස ඉවත් කරන්න කියල.:angry::angry::angry::angry::angry::angry: