උබ මොනවා කිවුවත් උබ ජේ.වී.පි. පොරක් ඒක කතාවෙන් තේරෙනවා, නමුත් උබේ මෙන්න මේ මතේට මම එකග නැහැ. මට පෙන්නේ උබ වෙන කොහේ හරි චන්දයක් ගැන කියන්නේ මොකද අපි දන්නා බස්නාහිර-දකුණ චන්දෙදිනම් ජනරාල් සරත් ෆොන්සේකා මහත්තයාගේ පක්ෂය අවුරුදු ගානක් චන්දෙ කරලා තුන්වෙනි බලවේගේ කිය කියා හිටපු උන්ටත් වඩා ආසන ගත්ත...