අනේ මන්ද බන් උබලගේ දැනුම... මචන් රටක් දුප්පත්ද නැද්ද කියල මනින්නේ වෙනත් ලෝකේ රටවල් එක්ක සංසන්දනය කරලා මිසක් ඔය වගේ බොලද විදියට නෙවයි නිකමට හිතල බලපන් ඉන්දියාව ගැන එකේ තාම ඉන්නවා අමු හිගන්නෝ නමුත් ඉන්දියාව අපිට වඩා දියුණුයි කියන්නේ උන්ගේ තියන මිනිහට හරියට තියනවා...උදාහරණයක් විදියට දැන් උබ කියනවා...