1. ජන්තු අයියා

    දි සුද්දා I met in ආරුගම්බේ

    පට්ට සීන් එක..මේ දාපන්කෝ සුද්දියෝ දෙන්නගේ ෆොටෝ එකත්..:eek:
  2. ජන්තු අයියා

    පූසිකා මම ඔයාට ආදරෙය්

    යටි පතුලේ ඉදන් ලව් සික් එක ගහපු එකෙක් වගේ..:lol:
  3. ජන්තු අයියා

    Your first very own Vehicle

    මචන් මේක ටර්බෝ එන්ජිම ආපු එකද?
  4. ජන්තු අයියා

    Your first very own Vehicle

    වයස අවරුදු 20 දි බජාජ් ඩිස්කවර් 125 බයික් එකක් ගත්තේ මගේ මුල්ම වාහනේ විදියට(මම උපයලා ඉතුරු කරපු සල්ලි වලින්) පුදුම සන්තෝසයක් තිබුනේ ඕක ගෙදර ගෙනාවම.:love:
  5. ජන්තු අයියා

    mitsubishi lancer box ගැන දන්නා අය එන්න....

    මේකත් පෙනුමට තියනවනේ...මේක උබේද?
  6. ජන්තු අයියා

    mitsubishi lancer box ගැන දන්නා අය එන්න....

    ලාන්සර් බොක්ස් එකක්ද මචන්?ෆොටෝ දාපන්කෝ බලන්න...
  7. ජන්තු අයියා

    mitsubishi lancer box ගැන දන්නා අය එන්න....

    සෙලෙස්ති නියම කාර් ඒක..මිකැනිකල් පැත්තෙන් නම් දන්නේ නෑ..ඒත් ලංකාවේ හොද කන්ඩිෂන් කාර් නැති තරම්..ලදරන් තමයි ගොඩක් තියෙන්නේ..
  8. ජන්තු අයියා

    mitsubishi lancer box ගැන දන්නා අය එන්න....

    පිස්සු හැදෙනවා බං..ඔරිජිනල් ගතියටම තියෙනවා..බොඩි රැලි නෑ...වැඩක් නෑ කියලා...:love::love:
  9. ජන්තු අයියා

    mitsubishi lancer box ගැන දන්නා අය එන්න....

    ෆෝර්ඩ් කොටිනා...මචන් මම දන්නා එකක් ලග ඕකක් තියෙනවා විකුනන්න..ඌ ලොකු ගානක් කියනවා හැබැයි..සුපිරියටම හදලා තියෙන්නේ... http://ikman.lk/en/ford-capri-1971-for-sale-colombo
  10. ජන්තු අයියා

    mitsubishi lancer box ගැන දන්නා අය එන්න....

    අම්මට සිරි...ලාන්සර් ගැන හොදට දන්නවා වගේ.එල එල..මචං උබ ලග නේද පරණ නිසාන් කාර් එකක් තිබුනේ.?
  11. ජන්තු අයියා

    bike ekk ganna

    පොඩ්ඩක් ඉදපන් මචන්..තව ටිකකින් බයික් කාපර්ලා ටික එයි..
  12. ජන්තු අයියා

    mitsubishi lancer box ගැන දන්නා අය එන්න....

    එහෙනම් අව්ලක් නෑ...අව්ල් තියෙන ඒවා ගොඩ වෙදකම් නැතුව බඩු අලුතෙන් දාලා හරි හදා ගන්න පුළුවන් නම් එච්ච්ච්රයි...මොනවා තිබ්බත් වැඩක් නෑ නේ බං බ්රේක් නැත්තන්..
  13. ජන්තු අයියා

    mitsubishi lancer box ගැන දන්නා අය එන්න....

    මම ඉක්මන් සයිට් එක පීරනවා දවස ගානේ දැන්..:D..මචන් ඉතිං ඔය බ්රේක් ලයින් ටික අලුතෙන් ගහන්න බැරිද?
  14. ජන්තු අයියා

    mitsubishi lancer box ගැන දන්නා අය එන්න....

    ඩිස්ක් එනවා නම් ඇයි මචන් බ්රේක් අවුල්?නඩත්තුව නැති නිසාද? ආ...සුදු පාට බොක්ස් ටර්බෝ එක.:rolleyes:මම ඒ කාර් එක මුලදී බලන්න ගියා ගන්න...වැඩි දුර විස්තර දැන ගන්න ඕනේ නම් පී.ඇම් එකක් දාපන් මචන්...:yes:
  15. ජන්තු අයියා

    mitsubishi lancer box ගැන දන්නා අය එන්න....

    ඔව් ඔව් මාත්දැකලා තියෙනවා ඔය ගැජට් එක හි කරපු බොක්ස්..මෙන්න මේ ෆොටෝ වල ඇලෝයි වීල් එක තමයි නියම...මචන් බොක්ස් එකේ ඉස්සරහ ඩිස්ක් නෙමෙයිද එන්නේ?
  16. ජන්තු අයියා

    බැට්මැන්ගේ lancer ඒක

    අහෝ ලාන්සර් බොක්ස් වලට කර ඇති අපරාධය....:(
  17. ජන්තු අයියා

    mitsubishi lancer box ගැන දන්නා අය එන්න....

    ඔව් බං මේකේ නියම ලුක් එකක් තියෙන්නේ...ඔය කාර් එකට දාන්න ඕනේ හැමෝම දාන බොකු ඇලෝයි වීල් එකත් නෙමෙයි..සමහර මිනි මයිනර් වලට දානවා වගේ deep ඇලෝයි වීල් එකක් තමයි ලස්සන..ඉස්සරහ පස්ස බෆර් ලොකු කරන්නෙත් තහඩුවෙන්මයි ඔකේ... ලංකාවේ කොල්ලෙක් හදපු එකක් මට හම්බ උනා යූ ටියුබ් එකේ...
  18. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඔව් මේ බඩ තඩියා එක්ක ගිහිල්ලවත් නම්බර් ප්ලේට් එක වැදුනේ නෑ නේ..ඔන්න සාක්කි... දෙයියෝ දනී බං..හැමෝම අහනවා මේක වදින්නේ නැත්ද ඇයි නවලා නැත්තේ අනම්මනම්..
  19. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මගේ පල්සරේ නම් නම්බර් ප්ලේට් එක නවලා නෑ...ඒක වදින්න නම් ඉතිං පොලවේ ගහන්න ඕනේ බයික් එක..

    No contents