Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ගිණි අවි සහ ගිණි කෙලි..අළුත්ම මාලා නාටකය..
දැන් තියෙන මෝඩ චූන් නාට්‍ය වලට වගේ නෙමෙයි..මේක සිරා....
ජන්තු අයියා
Post #210
Jun 24, 2014
Forum:
ElaKiri Talk!
බලපියව් සින්හලයනි කඩුපාර හරිම ලගයි!!!
කඩුවෙන් කොස් කොටන්න තමයි වෙන්නේ රැවූල් මොටාට...පව් හීන දකින අනාථයෝ...:lol:
ජන්තු අයියා
Post #58
Jun 24, 2014
Forum:
ElaKiri Talk!
mitsubishi lancer box ගැන දන්නා අය එන්න....
පට්ට ගණන් කියනවා බං..මම එකක් දැක්ක..ඌ 6 ක් කියනවා..:shocked:
ජන්තු අයියා
Post #46
Jun 24, 2014
Forum:
Vehicle Talks
mitsubishi lancer box ගැන දන්නා අය එන්න....
බුදු අම්බෝ....බොඩි බලන්න ඕනේ මචන් කාර් ගන්නකොට...කොච්ච්ච්ර ලස්සනට හැදුවත් වැඩක් නෑ බොඩි චොර නම්
ජන්තු අයියා
Post #44
Jun 24, 2014
Forum:
Vehicle Talks
ElaKiri Bajaj Pulsar Fan Club.
ගිය ඉරිදා මගේ බයික් එකේ..අර රබර් කෑල්ල එක්ක එන ස්ප්‍රින් එක අලුතෙන් දැම්මා..බස්ප්‍රින් එක දිරලා බ්රේක් ලිවර් එක පස්සට යන්නේ අඩුවෙන්..ඒ නිසා බ්රේක් ලයිට් එක පත්තූ වෙලමයි තිබුනේ..
ජන්තු අයියා
Post #7,492
Jun 24, 2014
Forum:
Bike Reviews and DIY Guides
ElaKiri Bajaj Pulsar Fan Club.
ඈ...කව්ද බං දොම්පේ ඉන්නේ?:shocked:
ජන්තු අයියා
Post #7,490
Jun 24, 2014
Forum:
Bike Reviews and DIY Guides
ElaKiri Bajaj Pulsar Fan Club.
අඩේ ටෙරී පුතේ කාබ් එකට කව්රු හරි අත ගැහුවද?එයාර් ෆිල්ටර් එහම සුද්ද කරලද තියෙන්නේ?ප්ලග් වල පාට කොහොමද?
ජන්තු අයියා
Post #7,447
Jun 23, 2014
Forum:
Bike Reviews and DIY Guides
ElaKiri Bajaj Pulsar Fan Club.
රන්ජා පාර්ට් 2 චානා......:eek::no:
ජන්තු අයියා
Post #7,436
Jun 23, 2014
Forum:
Bike Reviews and DIY Guides
හැමෝම පොලිසියට බැදෙමු
යකෝ ලක්ෂ 30ක්?රෙද්ද තමයි....මාතර ට්‍රිප් එකක් ගිය වෙලාවක ඔය අලුත් බයික් පොලිස් කාරයෙක් දර්ශනයක් දාල ලොකු අමාරුවක වැටුනා අපි.
ජන්තු අයියා
Post #9
Jun 23, 2014
Forum:
ElaKiri Talk!
දරැ සෙනෙහස(දරාගන්න බැරි එවුන් බලන්න එන්න ś
අන්තිම වෙනකල් අමාරුවෙන් බැලුවා...කාටවත් මෙහෙම වෙන්න එපා කියලයි මම ප්‍රර්ථනා කරන්නේ...
ජන්තු අයියා
Post #16
Jun 23, 2014
Forum:
ElaKiri Talk!
තාම ජම්බු ගහෙන් වැටුන්නැද්ද?
:lol::lol::lol::lol:
ජන්තු අයියා
Post #8
Jun 23, 2014
Forum:
ElaKiri Jokes
Punchi Car Niwasa
බුදු අම්මේ ඔතනට නම් යන්න එපා වාහන ගන්න..අලි හොරු ඔකුන්..අයිතිකරාට නඩු මේ දවස් වල..වාහන විකුණලා අයිතිකරයෝන්ට සල්ලි දීලා නැතුව..අනික වාහන අන්දලා දෙන්නේ..
ජන්තු අයියා
Post #15
Jun 23, 2014
Forum:
ElaKiri Help
mitsubishi lancer box ගැන දන්නා අය එන්න....
ඇයි මචන්..හදලා කෙළවරක් නැති උනාද?
ජන්තු අයියා
Post #40
Jun 23, 2014
Forum:
Vehicle Talks
mitsubishi lancer box ගැන දන්නා අය එන්න....
අඩේ...මටත් මේකෙම කාර් ෆ්ලැට් ලයිට් එකක් මිස් උනා බං...ඔරිජිනල් පේන්ට් තිබ්බේ...බ්‍රෑන්ඩ් නිව් කාර් එකක් වගේ කන්ඩිෂන්..ලක්ෂ දෙකට මට ගන්න තිබ්බා..ඒ කාලේ පරණ කාර් පිස්සුව තිබ්බේ නෑ..අපරාදේ...
ජන්තු අයියා
Post #30
Jun 21, 2014
Forum:
Vehicle Talks
mitsubishi lancer box ගැන දන්නා අය එන්න....
ඔව් මාත් පුලුවන් තරම් ඔරිජිනල් කාර් එකක් තමයි හොයන්නේ...හොද කන්ඩිෂන් කාර් වලට මාර ගණන් කියන්නේ..එකයි අව්ල..
ජන්තු අයියා
Post #26
Jun 21, 2014
Forum:
Vehicle Talks
ElaKiri Bajaj Pulsar Fan Club.
මම FZ එකක් දැක්කා ඔය ටයර් එක දාගෙන යනවා...ඌ යන්නේ හැන්ඩ්ල් එකක් ගිලලා වගේ..මට හිනා...:lol:
ජන්තු අයියා
Post #7,346
Jun 21, 2014
Forum:
Bike Reviews and DIY Guides
mitsubishi lancer box ගැන දන්නා අය එන්න....
එල එල..ගොඩක් අය කියන්නේ ඕක හොද කාර් එකක් කියලා...
ජන්තු අයියා
Post #22
Jun 21, 2014
Forum:
Vehicle Talks
Shitting in Public CHINA - Cacare in publico - CINA
චීන කෙල්ල තමිල්නාඩුවේ ද දන්නේ නෑ අවරුදු ගානක් හිටියේ....:eek:
ජන්තු අයියා
Post #9
Jun 21, 2014
Forum:
ElaKiri Talk!
mitsubishi lancer box ගැන දන්නා අය එන්න....
ඔව් එහෙ උන් මැරෙන්න හදනවා ඕවා වලට...
ජන්තු අයියා
Post #20
Jun 21, 2014
Forum:
Vehicle Talks
mitsubishi lancer box ගැන දන්නා අය එන්න....
බුදු අම්මේ...රේස් නම් යන්න කිසිම ආසාවක් නෑ...මට ආසාව තියෙන්නේ ඔය මම දාපු ෆොටෝ එකේ විදියට කාර් එක හදන්න...එතනින් එහාට ස්ටිකරයක් වත් ගහන්නේ නෑ...වැදගත් විදියට තියෙන්න ඕනේ වාහනේ...
ජන්තු අයියා
Post #19
Jun 21, 2014
Forum:
Vehicle Talks
Prev
1
2
3
4
5
…
Go to page
Go
10
Next
First
Prev
3 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom