1. Sachira123

    මිනී වලට පණ දෙන හෝමාගම

    අපි නොදන්න හෝමාගම
  2. Sachira123

    Wife ගෙදර නැති දවසක් | wife is out of town

    අද්‍යපනික වශයෙන් වැදගත් නිසා සබ්ක්‍රයිබ කරන ලදී.
  3. Sachira123

    SLT මගුලේ mail migration

    :lol::lol::lol::lol:
  4. Sachira123

    ලොව_සීතලම_නගරය

    You must spread some Reputation around before giving it to Wolverine GTR again.
  5. Sachira123

    Passport හදන අයට

    සියලුම රටවල් පාස්පෝට් එක හැදුවම මැදපෙරදිග රටවල් වලට යන්න බැරිද මොකක්ද මේ පාස්පෝට් දෙකේ වෙනස
  6. Sachira123

    හූ හු හූ

    හූ හු හූ
  7. Sachira123

    PC එකට

    ලංකාවෙ ගන්න තැනක් දන්නවාද?
  8. Sachira123

    PC එකට

    පැකේජ් එකක් තියනවා මචං ටීවී එකක් කාමරේට දාන්න ඉඩ නෑඈ
  9. Sachira123

    PC එකට

    හැමොටම විස්කෝතුයි යාලුවෙක් ලින්ක් එකක් PM කරලා තිබ්බා මෙන්න මේක ඒකක් ගන්න බැලුවෙ.
  10. Sachira123

    අපේ සීයා දවසට ගල් කාලක් ගහනවා

    රුපියල් 50 ට ගල් නෑ දැන් :rolleyes: ගලුත් ගනම් :dull::dull:
  11. Sachira123

    PC එකට

    PC එකට AV කෙබල් එකක් කනෙක්ට් කරන්න විදිහක් දන්නවද ? Dialog Tv වගේ බලන්න පුලුවන් වෙන්න ඕනෙ . TV එකක් ගන්න කියන්න එපා කාමරේ ඉඩ නෑඈ..
  12. Sachira123

    Online Salary Calculator - Sri Lanka

    මේක හොදයි කියනනෙ රාජ්‍ය සේවක අඩු පඩි උන්ට තමා අනිත් අයිට පාඩුයි. මොකද දීමනා බෝනස් ඔක්කොම එකතු කරලා අවුරුද්දෙ අනතිමට එන ගානට ටැක්ස් කැල්කියුලේට් වෙන්නෙ ඉතිං මේ ක්‍රමේට ඉස්සර ටැක්ස් නොගෙවපු ගොඩක් අයට ටැක්ස් ගෙවන්න වෙනවා. කොහොමද රනිලගෙ ටිකිරි මොලේ........... මේක නොදැන තමා අපේ උන් මේක හොදයි හැමෝටම...
  13. Sachira123

    Hair wax>>>>>>>>>>

    එලම මචෝ මුලින්ම ඔයාගෙ ට්‍රයි කරලා බලලා මගෙ ගාමු :):)
  14. Sachira123

    Hair wax>>>>>>>>>>

  15. Sachira123

    rep power eka 25k wela

    සතුටුයි

    No contents