PC එකට AV කෙබල් එකක් කනෙක්ට් කරන්න විදිහක් දන්නවද ?
Dialog Tv වගේ බලන්න පුලුවන් වෙන්න ඕනෙ .
TV එකක් ගන්න කියන්න එපා කාමරේ ඉඩ නෑඈ..
Dialog Tv වගේ බලන්න පුලුවන් වෙන්න ඕනෙ .
TV එකක් ගන්න කියන්න එපා කාමරේ ඉඩ නෑඈ..
Dialog Mytv වලින් බලන්න Data වලින් කැපෙන්නේ නෑ දවසට රු 3 මාසෙට රු 100 http://mytv.dialog.lk