1. Dinushasankalpa

    හොද ම සිංහල විරහ ගීත-reserch for SASALA HADA WIL THERA

    ගමනේ ගිම් නිවූ එදා සැනසුම් පවන් සලා... ඔබ මා දවයි දිවා රෑ... :sorry:
  2. Dinushasankalpa

    හොද ම සිංහල විරහ ගීත-reserch for SASALA HADA WIL THERA

    තරිදු නැගෙන යාමේ... :dull:
  3. Dinushasankalpa

    හොද ම සිංහල විරහ ගීත-reserch for SASALA HADA WIL THERA

    දෙනෝ දහක් ගැවසෙන.... (මිල්ටන් මල්ලවාරච්චි ) :oo:
  4. Dinushasankalpa

    හොද ම සිංහල විරහ ගීත-reserch for SASALA HADA WIL THERA

    කදු පාර ඈත අයිනේ....:dull:
  5. Dinushasankalpa

    හොද ම සිංහල විරහ ගීත-reserch for SASALA HADA WIL THERA

    උන්මාආආආ ද සිතුවම්..... :sorry:
  6. Dinushasankalpa

    හොද ම සිංහල විරහ ගීත-reserch for SASALA HADA WIL THERA

    දුක හාආආආදු දෙන රැයේඒඒඒඒ....... :dull:
  7. Dinushasankalpa

    හොද ම සිංහල විරහ ගීත-reserch for SASALA HADA WIL THERA

    වැහි දිය මහ බිම තෙමුවට ...
  8. Dinushasankalpa

    හොද ම සිංහල විරහ ගීත-reserch for SASALA HADA WIL THERA

    එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට ...
  9. Dinushasankalpa

    හොද ම සිංහල විරහ ගීත-reserch for SASALA HADA WIL THERA

    දෛවයෝගයකින් නොවේදෝ.. :oo::sorry:
  10. Dinushasankalpa

    හොද ම සිංහල විරහ ගීත-reserch for SASALA HADA WIL THERA

    කාතව බූතව වෙලා නැතුව ගියා :dull:
  11. Dinushasankalpa

    හොද ම සිංහල විරහ ගීත-reserch for SASALA HADA WIL THERA

    බෑ .. තෝ නං කිඹුලෙක් නෙවෙයි.. කැතම කැත ගං කබරයෙක්.. මගෙ මූඩ් එක කෑවා බේබද්දා :angry::angry::angry: :oo:
  12. Dinushasankalpa

    හොද ම සිංහල විරහ ගීත-reserch for SASALA HADA WIL THERA

    පව් කියලා බම්ප් පාරක් දාන්න ආවාම තොපේ ***** කථා අහන්ඩ උනානෙ යකෝ.. තුක් මගේ කට.. නෑ අත් දෙක.. බලපියකො ආයෙ මං කොමෙන්ට් කොරයිද කියලා.. :angry::angry::angry::oo:
  13. Dinushasankalpa

    හොද ම සිංහල විරහ ගීත-reserch for SASALA HADA WIL THERA

    ආදරේ සිතුම් දිලුනා මතකයි පැහැසරින් නුඹේ හද දැවුනා ගීයකින් කෙසේ මා සිතුම් කියම්දෝ ලඳේ බොඳවෙනා සිහිනයක දැවටෙනා පවස මගේ ඔබ නිසා නොනිමේ ලඳුනේ ආදර වදන් කියූ කාලේ යලි එන්නේ නෑ ආදරේ සුවඳ දැන් මගේ හදින් යන්නෙ නෑ මගේ හදින් යන්නේ නෑ
  14. Dinushasankalpa

    හොද ම සිංහල විරහ ගීත-reserch for SASALA HADA WIL THERA

    සොවින් බර නුවන් විදාලා තැවුල් පැවසුවා හඬාලා යොවුන් ආදරේ අපේ ගියේ ඇයි මෙසේ බිඳීලා :dull:
  15. Dinushasankalpa

    හොද ම සිංහල විරහ ගීත-reserch for SASALA HADA WIL THERA

    සදාකාලික නොවූ ලෝකේ සදාකාලික ප්‍රේමයක් සොයා නෙක ගම් දනව් පීරා ගෙවූ කාලය සිහිනයක් :sorry:
  16. Dinushasankalpa

    හොද ම සිංහල විරහ ගීත-reserch for SASALA HADA WIL THERA

    මුළු ලොවම නැති උනත් එකම හදවතක් ඇත ඔබේ නාමයෙන් ඇත ඔබේ නාමයෙන් :(
  17. Dinushasankalpa

    හොද ම සිංහල විරහ ගීත-reserch for SASALA HADA WIL THERA

    වියෝ වූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන් හැඬූදා කදුලයි දකින්නේ සිනාවේ සරදම් :dull:
  18. Dinushasankalpa

    හොද ම සිංහල විරහ ගීත-reserch for SASALA HADA WIL THERA

    පියඹා යනවා මා ආකාශයේ අවසානයි ප්‍රේමාදරේ ගිරවෝ කොව්ලෝ මිදුනා මා ආදරෙන්
  19. Dinushasankalpa

    හොද ම සිංහල විරහ ගීත-reserch for SASALA HADA WIL THERA

    හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන් බලා අවසර සොයා කල් දැන වෙලා හස රැහැනින් පෙළයි මා, මුදා සුව දැහැනින් :(
  20. Dinushasankalpa

    හොද ම සිංහල විරහ ගීත-reserch for SASALA HADA WIL THERA

    කඳුළු බිඳක් මා වෙනුවෙන් නොසැලෙන්නයි ඔබේ ඇසින් ආදරයේ අනුකම්පා අයදින්නට එපා මගෙන් රූකාන්ත ගුණතිලක

    No contents