1. Dinushasankalpa

    හොද ම සිංහල විරහ ගීත-reserch for SASALA HADA WIL THERA

    සන්තාප මාවතේ සංවේදනා මැඳුරේ සංවේගයෙන් දන්වා සිටිම් වෙන්වීම මා ඇගෙන් ... සුනිල් එදිරිසිංහ
  2. Dinushasankalpa

    හොද ම සිංහල විරහ ගීත-reserch for SASALA HADA WIL THERA

    ඔබ නැති මේ රැයට පුරසද එලිය කුමටද ඔබ නැති මේ බිමට නළමුදු සුවද කුමටද .... -- නන්දා මාලනී
  3. Dinushasankalpa

    හොද ම සිංහල විරහ ගීත-reserch for SASALA HADA WIL THERA

    ඇසට අසුවන මායිමේ.. -කරුණාරත්න දිවුල්ගනේ
  4. Dinushasankalpa

    හොද ම සිංහල විරහ ගීත-reserch for SASALA HADA WIL THERA

    ප්‍රේමා ලෝකය නිවී ගියා ඔබෙ රූපය මා හද තියා ගියා
  5. Dinushasankalpa

    හොද ම සිංහල විරහ ගීත-reserch for SASALA HADA WIL THERA

    රහසේ හඩනා අප පැතුම්..
  6. Dinushasankalpa

    හොද ම සිංහල විරහ ගීත-reserch for SASALA HADA WIL THERA

    සුලගේ පාවී ඈ වෙත යාවී... ඔබ වෙනුවෙන් මා ගැයු ගී පෙරදා.. මේ මැයි ගහ යට.... මට මෙන් ඔහුටද කදුල ඔබයි... සිනහව අතරින් කදුලක් උපන්නා.. කඩමන්ඩියේ දොල අයිනේ නුඹව පෙනී.. තරු අත් අකුරින් ලියා එවමි ... බිගු වැලපීලා ... රත්තරන් පෙම් පුරානේහි සිතුවම් මකා. මුලදි බැන්ද ආදරයක මිහිර දැන්... පායා ඇයි...
  7. Dinushasankalpa

    හොද ම සිංහල විරහ ගීත-reserch for SASALA HADA WIL THERA

    ආ ඒක විරහා ගීතයක් නෙවෙයිද මන්දා‍ :baffled:
  8. Dinushasankalpa

    හොද ම සිංහල විරහ ගීත-reserch for SASALA HADA WIL THERA

    මං කැමති වික්ටර් රත්නායක මහත්තයාගෙ.. සදකැන් වැටිලා ගීතයට.. :dull:
  9. Dinushasankalpa

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    කොම්පැනියෙං අන්දලා දිරපු එකක් වත් විකුණලාද මූට :sorry: උපන් තේකට අහලා තියෙනවද යකෝ අරං මාස 6න් දිරන ටැංකි.. අනික මුහුද අයිනෙ යනවෑ ඕකෙ.. ඇරත් බෙන්ස් එකට වගේ සාත්තුවත් කරලා.. :oo: වැඩි හොද කරන්න වත් ගිහිං ද මේ දිරලා තියෙන්නෙ.. :baffled:
  10. Dinushasankalpa

    My Wedding day

    Congratz machan :D :D Wish u a happy weded life (Y)
  11. Dinushasankalpa

    Maa nisaa Oba - මා නිසා ඔබ - Cover By Walazaa

    Wow... Supiri.. mechchara lassana wedak yaddith kawda yako pitipasse idan huu kiyanne :angry:
  12. Dinushasankalpa

    bike 1k ganna

    උමට ඔය ගානට ටිකක් තෙල් වැඩ කරන්නත් එක්ක ගන්න පුලුවං සුපිරිම බයික් එක තමයි සුසුකි GN 125. ඒකෙත් ඔය චයිනීස් ලබ්බවල් ගන්න එපා.. ජපන් එකකටම ට්‍රයි කරපං..
  13. Dinushasankalpa

    චීනයේ GPS පද්ධතිය

    ela .. kiyewwa :D
  14. Dinushasankalpa

    EK Awith 6 year :)

    ela ela.. ohoma ma yaman :D congratz
  15. Dinushasankalpa

    Van modifications

    රෝසා එකේ වැඩ ඉවරද ? කවදද සීට් වලට යන්නෙ ? අර LH 20ය පට්ට නේහ්.. ලංකාවට ගේන්න බැරිද දන්නෑ :sorry::love::love:
  16. Dinushasankalpa

    බොදු_බලේ

    අපි සමහර මිනිස්සු ගැන හිතං ඉන්න විදිහ කොයි තරම් දුරට හරිද වැරදිද කියලා මේක කියෙව්වම තේරුනා.. කලකිරෙනවා
  17. Dinushasankalpa

    එලකිරි Night Club VII

    කුකුලනී බල්ලා හෝ බල්ලාගේ ගැහැණු සතා ලෙස රෙප් ලැබී ඇතිද ? :dull:
  18. Dinushasankalpa

    ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

    බලමු ඒක වත් දාලා.. තෑන්කූ :D
  19. Dinushasankalpa

    ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

    උඹලාටත් පිටුවෙන් පිටුවට මාරු වෙද්දි වම් පැත්තෙන් ඇඩ් එකක් එනවද හැම තිස්සෙම ? මල වදයක් ඕයි :angry:

    No contents