1. Dinushasankalpa

    ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

    තවත් වීඩියෝ ක්ලිප් එකක් බලාපොරොත්තු වන්න.. :cool:
  2. Dinushasankalpa

    ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

    දැං බලපල්ලා.. වීඩියෝ එක.. :( Sorry
  3. Dinushasankalpa

    ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

    සමියා තාප්පෙ උඩ :rofl: yMtq-7YOZO4
  4. Dinushasankalpa

    ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

    ඒවා වීඩියෝ කලේ නෑ නෙ.. අපි උඹට හුරේ කිය කිය කෑ ගහ ගහ හිටියනේ :sorry:
  5. Dinushasankalpa

    ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

    කාගෙවත් අකමැත්තක් නෑ වගේ නේ.. වීඩියෝ අප් කරලා දාන්නයි සූදානම :yes:
  6. Dinushasankalpa

    ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

    මොන Aashiqui ද බං.. මේක කෙලින්ම ෆැන්ටෑස්ටික් ‍ෆෝ වගේ.. :rofl:
  7. Dinushasankalpa

    ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

    දෙවෙනි ඉනිම ගහනවා වගේ.. :cool: :rofl::rofl::rofl:
  8. Dinushasankalpa

    ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

    මලක් වගේ.. කව්ද අර පිටිපස්සෙං අත දාපු එකා ? :sorry:
  9. Dinushasankalpa

    ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

    :yes: ඕකා ගැන ආයේ කියන්න දෙයක් නෑ.. නොබී හිටියත් කොල්ලා හොදයි.. බිව්වම හොදාආආආආආයි.. :yes::love:
  10. Dinushasankalpa

    ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

    ජීටී අයියා හොරෙං වත් ඇවිත් බලං ඉදලද මන්දා :rolleyes:
  11. Dinushasankalpa

    ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

    බොසා ලිදකට පැන්නද ? :rofl:
  12. Dinushasankalpa

    ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

    ගමයා කිව්වා‍ෙ උඹ නැහුන නැහිල්ලට තෑග්ගක් දෙන්නම ඕනෙ කියලා.. උඹ දන්නවානේ ගමයාගේ චාරිත්‍ර.. ඌ තෑග්ගක් දුන්නත් දෙන්නෙ මලක් වගේ ... උඹට වෙලාවක කථා කරයි :yes::love:
  13. Dinushasankalpa

    ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

    :rofl::rofl: ලොල් ඕයි.. මං අද දවලුත් ඌට කථා කලා.. ඌට වැදුනම බල්ලා කියන වචනෙ නිතර කියවෙනවලු.. හැබැයි තරහකට නෙවෙයි ලු.. ඌ බල්ලා කියන්නෙ ආදරේට.. :yes: අන්ජුවාට කිව්වෙ.. අර බල්ලා තමා මාව කෑවෙ කියලා :rofl::rofl:
  14. Dinushasankalpa

    ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

    ඔව්මයි.. කිරිබත්ගොඩ මැදින්.. උඹයි රශියයි දෙන්නම :D
  15. Dinushasankalpa

    ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

    මගෙ ෆස්ට් එයිඩ් සෙට් එක හෙන කුජීතයි නේ බං.. සල්ල ටිකක් තියෙන වෙලාවක හොද සෙට් එකක් ඕකෙ දාලා තියන්න ඕනෙ.. :yes::D

    No contents