1. Dinushasankalpa

    ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

    :sorry: :dull: සුවාමිනී 500 ඉල්ල ගත්තද ? :baffled:
  2. Dinushasankalpa

    ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

    උඹට මතකද රෙක්සා කන ගමං උඹව පෙන්නලා කිව්වා මූට බල්ලෙක්ට වගේ කොන්ඩෙ තියෙන්නෙ කියලා :rofl:
  3. Dinushasankalpa

    ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

    සහෝදරවරුනී මා ලග වීඩියෝ කීපයක් තියෙනවා මං හිතන්නෙ එකෙක් ලග වත් නෑ ඒ වීඩියෝ ටික උඹලා කැමති නං මං අප් කරලා දාන්නං කට්ටියම කැමතිනං විතරයි හැබැයි :yes::D
  4. Dinushasankalpa

    ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

    :dull: ඇග නං රිදුනා තමා බං. සමියා සෙට් උන නිසා පාගලාම ආවා. පාරත් වැඩි අවුලක් තිබුනෙ නෑ :D
  5. Dinushasankalpa

    ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

    ගමයා කිරිබත්ගොඩින්, අපි කඩවතින්,රන්දික අයියා ගම්පහෙන්, ඉරේශයත් අපේ කිට්ටුවෙන් වෙන්න ඕනෙ.. අහම්බෙන් සෙට් වෙලා උනත් පට්ට විදිහට ගේමක් දුන්නා :yes::D
  6. Dinushasankalpa

    ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

    මන්දා උඹ උ්ගෙ වමෙං දැම්මා. මං දකුනෙං දැම්මා :rofl: ලග වැඩියි වගේ නෙ.. අරූගෙ බොටුවෙං හිර කලාද දන්නෑ කෑල්ල.. ආවෙ නෑ තමා.. ඔව් බං රෑට පාර ශුවර් නෑ තමා.. හැබැයි අර LED ලයිට් දාපු හරියෙ නං දවල් වගේ ආවා නෙහ් :cool: වැඩි වෙලා ගියෙ නෑ නෙහ් එන්න
  7. Dinushasankalpa

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2014

    තොපිට මාව මතකද ? :dull:
  8. Dinushasankalpa

    ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

    කොහොමද ඊයෙ ඇරපු ඇරිල්ල.. උඹ 100ට වත් ගියා නේද අන්තිම... අර හොනට් කාරයාට ලැජ්ජා හිතෙන් නඇති යකෝ :rofl::rofl:
  9. Dinushasankalpa

    ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

    පරයො.. බේත් දා ගත්තද ? තොට මං කිව්වා නේද ගෙදර ගිය ගමං ඕක හොදට පිරිසිදු කරලා බේත් දා ගං කියලා.. ඇහැව්වද .. ? ඇහැව්වද ? :angry::angry: :love::love:
  10. Dinushasankalpa

    ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

    ඇත්ත ඇත්ත. :rofl: යකෝ බෝලෙ ‍දාන්න දුවං එද්දි කොන්ඩෙ වැදිලා ඇස් පොට්ට වෙන්නෙ :rofl::rofl:
  11. Dinushasankalpa

    ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

    අදුරනවද ඩයල් එක ? :cool::dull::rofl:
  12. Dinushasankalpa

    ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

    මං දවල් කෝල් කලා ඉන්නවා යහතිං
  13. Dinushasankalpa

    ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

    කමක් නෑ ඊලග ඕ‍වරෙං වැඩේ ඉවරයි නෙහ් :cool:
  14. Dinushasankalpa

    ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

    තිමිරයාට ස්තූති කරන්න ඕනෙ.. හැම මැච් එකේම ඌ ගහලා දුන්නා ටී ශර්ට් සහ ගමයා එක් කසෙට් වෙලා.. :yes::yes:
  15. Dinushasankalpa

    ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

    :baffled: :rofl::rofl: අන්තිමට බෝලෙ එන්න කලිං වැනුවෙ එතකොට ආයෙ පාරක් අනිත් පැත්තට වනලා රිවස් ශොට් ගහන්න ඕනෙ නිසා .. නේද :cool::cool::P
  16. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    මැච් ගහලා අත පය රිදෙනවා.. අද බෑ හෙට
  17. Dinushasankalpa

    එලකිරි Night Club VII

    උඹ අපිට කිව්වා මොකක්දෝ එකක 7ක් තිබබා කියලා.. අතින් පෙන්නුවේ 4 අපි ආයෙ ඇහුවාම ආයේ එහෙමම කලා.. :rofl: ඊට පස්සෙ අන්ජු එනවා දැකලා.. අර බල්ලා තමා කෑවෙ කිව්වා හිනා වෙවී.. සෑහෙන පිරිසකට හිනා වෙවී බල්ලා කිව්වා නම් මතක නෑ ඕයි.. :rofl:

    No contents